--මාසෙකට දාහක් මගෙන් ඔන්ලයින් ජොබ් එකක්--

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    --මාසෙකට දාහක් මගෙන් ඔන්ලයින් ජොබ් එකක්--

    යාලුවනේ මේ අවුරැද්ද මම ගොඩක් කාර්ය බහුල අවුරැද්දක්.. මගේ බ්ලොග් එකක් තියනවා ඒකේ පෝස්ට් දමන්න තමයි තියෙන්නේ..පෝස්ට් කිව්වට කොපි පේස්ට් තමයි.. නොදන්න ඕන කෙනෙක්ට කරන්න පුලුවන්..:)

    මගේ කොන්දේසි ටික..

    අනිවාරයෙන් දිනපතාම බ්ලොග් එකේ පෝස්ට් දමන්න ඕන ඒ කියන්නේ ඒ දෙවල් නෙට් එකෙන් හොයලා මගේ බ්ලොග් එකේ කොපි පේස්ට් කරන්න තියෙන්නේ!(මේකට උපරිම විනාඩි 20 ක් විතර තමයි දවසට යන්නේ!)

    හරියටම මාසෙකින් පේපැල් එකට දාහකට වටින $ මුදල දෙනවා!

    කැමති කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දමන්න!