--මාසෙකට දාහක් මගෙන් ඔන්ලයින් ජොබ් එකක්--
යාලුවනේ මේ අවුරැද්ද මම ගොඩක් කාර්ය බහුල අවුරැද්දක්.. මගේ බ්ලොග් එකක් තියනවා ඒකේ පෝස්ට් දමන්න තමයි තියෙන්නේ..පෝස්ට් කිව්වට කොපි පේස්ට් තමයි.. නොදන්න ඕන කෙනෙක්ට කරන්න පුලුවන්..
මගේ කොන්දේසි ටික..
අනිවාරයෙන් දිනපතාම බ්ලොග් එකේ පෝස්ට් දමන්න ඕන ඒ කියන්නේ ඒ දෙවල් නෙට් එකෙන් හොයලා මගේ බ්ලොග් එකේ කොපි පේස්ට් කරන්න තියෙන්නේ!(මේකට උපරිම විනාඩි 20 ක් විතර තමයි දවසට යන්නේ!)
හරියටම මාසෙකින් පේපැල් එකට දාහකට වටින $ මුදල දෙනවා!
කැමති කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දමන්න!