මාසෙකට හාල් කිලො කීයක් යයිද ?

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    ඒක්කෙනෙකුට මාසෙකට වේල් 3 කන්න හාල් කිලො කොච්චර ඕනෙ වෙයිද ?

    පරිප්පු කොච්චර ඕන වෙයිද ?
     
    • Like
    Reactions: mrazeez and D_Mad

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඒක්කෙනෙකුට මාසෙකට වේල් 3 කන්න හාල් කිලො කොච්චර ඕනෙ වෙයිද ?

    පරිප්පු කොච්චර ඕන වෙයිද ?

    hal 15Kg wage athi bn ekkeneta 18KG tyganna koikatath kyl parippu nm khma weida kyl danne na bn
     
    • Like
    Reactions: CyberKing

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    1kg එකකින් 6 දෙනෙක්ට කන්න පුලුවන් කියලා තමා උයන අය ගනන් හදන්නේ හදලා බලප්න්..රුවැන්වැලි සෑය වගේ 6ක් නෙමෙයි

    සාමාන්‍ය යෙන් 6 ක් හොදට කන අයට 5 ක්. පරිප්පු නම් කිලෝ එකකින් ගොඩක් දවස් කන්න පුලුවන් ...
     
    • Love
    Reactions: Kodiya97

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,646
    8,374
    113
    පරිප්පු නම් කිලෝ එකක් ඇති සතියකට