ඒක්කෙනෙකුට මාසෙකට වේල් 3 කන්න හාල් කිලො කොච්චර ඕනෙ වෙයිද ?
පරිප්පු කොච්චර ඕන වෙයිද ?
පරිප්පු කොච්චර ඕන වෙයිද ?
ඒක්කෙනෙකුට මාසෙකට වේල් 3 කන්න හාල් කිලො කොච්චර ඕනෙ වෙයිද ?
පරිප්පු කොච්චර ඕන වෙයිද ?

ලොක්ඩවුන් එකකට ලෑස්ති වෙනවා වගේ.
හාල් කිලෝ 20යි, පරිප්පු කි 3යි , ලොකු සැමන් ටින් 15කුයි අරන් වරෙන්![]()
1kg එකකින් 6 දෙනෙක්ට කන්න පුලුවන් කියලා තමා උයන අය ගනන් හදන්නේ හදලා බලප්න්..රුවැන්වැලි සෑය වගේ 6ක් නෙමෙයි