මාසෙකට 20000ක් විතර හොයමු

bada1

Active member
  • Jul 28, 2012
    663
    96
    28
    මාසෙකට 20000ක් විතර හොයමු

    යාලුවෝ ඉන්නවනම් මාසෙකට ගානක් හොයන්න පුළුවන්. විස්තර ඕනනම් කියපල්ලා. :P
     

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    net yana sira yaluwo 10 - 20 k withara set kara gaththoth thamai goda wenna puluwan.
     

    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    යාලුවෝ ඉන්නවනම් මාසෙකට ගානක් හොයන්න පුළුවන්. විස්තර ඕනනම් කියපල්ලා. :P
    mokakda lokka karanna tiyanne.....
     

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    අර කට්ටිය ඉන්ටර්නෙට් මනි කියල කරන්නෙත් මේක තමා. දවසකට පැය 1 - 2 ක් විතර හැමදාම වෙන් කරන්න පුලුවන්නම් මේකෙන් සල්ලි හොයන්න ලේසියි. අපි මේ සයිට් එකක රෙජිස්ටර් වෙලා එයාල දෙන add ක්ලික් කලාම එක add එකකට ඩොලර් ශත 1 ක් 2 ක් හම්බවෙනවා.දවසකට එක සයිට් එකකින් ඩොලර් ශත 5 ක් 6 ක් හොයන්න පුළුවන්. . අපි සයිට් 5 ක රෙජිස්ටර් වුනොත් තනියම හොයන්න පුළුවන් ඩොලර් ශත 25 ක් විතර. ඒ කියන්නේ මාසෙකට ඩොලර් 7.50 ක් විතර. අපි අපේ යාලුවෝ මේකට add කරගත්තොත් එයාල ඇඩ් ක්ලික් කරන ඒවාට එයාලට වගේම අපිටත් සල්ලි ලැබෙනවා, අපි හිතමු අපිට යාලුවෝ 20 ක් ඉන්නවා කියල. එතකොට එක යාළුවෙකුගෙන් ඩොලර් ශත 25 x 20= ඩොලර් 5 යි . මාසෙකට ඩොලර් 150 යි. ඒ කියන්නේ රුපියල් 19800 ක් විතර. එතකොට අවුරුද්දකට ඩොලර් 1800 ක් විතර. මේ අවමය තමයි මම කියන්නේ. යාලුවෝ වැඩි නම් ගානත් වැඩයි. අපිට සල්ලි යන්නේ නැහැ. මේවගේ සයිට් ඕන තරම් තියෙනවා. එත් ෂුවර් ඒවා 2 - 3 ක් මම දැන්නම්. ඒ ලින්ක් ක්ලික් කරලා රෙජිස්ටර් වෙන්න පුළුවන්.