මාසෙකට 75 GB තියෙනවා
මව්ස් එක තියන් ඉන්නේ නැතුව ඇතුලට වරෙන්කො.....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මේකයි කතන්දරේ..මට මාසෙකට 75 GB තියෙනවා
ඔෆිස් එකේ...ඕනේ නම් මාසෙකට 8 GB යයි මම කරන ඔෆිස් වැඩ වලට...අනික් ඒවායේ ඉතින් ෆිල්ම් බාන එක තමයි කරන්නේ...
එත් මට දැන් මේ ඉන්ටෙර්නෙට් එකෙන් වැඩක් ගන්න ඕනේ කියලා හිතුනා සින්හලුනේ...

කොහොමද සල්ලි හම්බ කරන්න පුළුවන් හොද විදියක් තියෙන්නේ..

add සීන් එක නම් දිරවන්නේ නෑ බන්.
හොද site තියෙනවද දන්නේ නෑ.. මන් කරපුවා නම් එපා වෙනවා බන්...සත ගානයි දෙන්නේ ..boring බන්

office time එකේ තමයි ඔක්කොම කරන්න වෙන්නේ ඉතින්...