මාසෙකට 75 GB තියෙනවා

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    මාසෙකට 75 GB තියෙනවා

    මව්ස් එක තියන් ඉන්නේ නැතුව ඇතුලට වරෙන්කො.....
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මේකයි කතන්දරේ..මට මාසෙකට 75 GB තියෙනවා :yes: :yes: :yes: ඔෆිස් එකේ...ඕනේ නම් මාසෙකට 8 GB යයි මම කරන ඔෆිස් වැඩ වලට...අනික් ඒවායේ ඉතින් ෆිල්ම් බාන එක තමයි කරන්නේ... :rofl: :rofl: එත් මට දැන් මේ ඉන්ටෙර්නෙට් එකෙන් වැඩක් ගන්න ඕනේ කියලා හිතුනා සින්හලුනේ...:yes: ;)

    කොහොමද සල්ලි හම්බ කරන්න පුළුවන් හොද විදියක් තියෙන්නේ.. :cool: :cool:

    add සීන් එක නම් දිරවන්නේ නෑ බන්. :dull: :dull:හොද site තියෙනවද දන්නේ නෑ.. මන් කරපුවා නම් එපා වෙනවා බන්...සත ගානයි දෙන්නේ ..boring බන් :confused: :confused:

    office time එකේ තමයි ඔක්කොම කරන්න වෙන්නේ ඉතින්...:P :P