මාසෙට කීයක් ඉතුරු කරනවද බන්......

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,455
    49,833
    113
    සේදවත්ත
    මාසෙට 25 බොඩිමට 3500 කන්න බොන්න 10000 වගේ යනවා. බයික් එකට මාසෙටම 2000. සිගටරට් නෑ ජොයින්ට් පමණයි ඒකට 1000 වගේ යනවා. ඉතුරු ටික බැංකුවේ
     

    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    amboo echchara monada ban uba karanne?badu pot ekak run karanawada?hathara wateta clients lata call karalamada ube bill eka ochchara giye:rofl::rofl: joke nemei ban sirawata ube ears check kara ganin yahathin thiyenawada kiyala.ubata 15k bill ekak enna uba dawase wadi hariyak oya umbalakada kaalla kane gahagenane aththe:dull:

    Ow bung mekai kellek innawa rata . ethin ekith ekka mal kadaddi sathiyakata 5000k wath yanawa . anith eka thiyenne post paid . limit eka panna gaman disconnect wenawa , aith ethin bank acc. eken online pay karanawa . Eelaga mase idan wath ithuru karanna wenama acc. ekak hadaganna oneh .
     

    The Creator

    Member
    Aug 5, 2014
    30
    13
    0
    මම නං ලොකුවට සල්ලි ඉතිරි කරන්නේ නෑ. සල්ලි වලින් ගෙදර හදනවා මගේ. තට්ටු දෙකට හදන්නේ.එක තට්ටුවක් සම්පුර්ණයෙන්ම ඉවරයි. පදිංචියත් එකේම තමයි. ලෙඩක් දුකක් හැදුනොත් අම්මගේ ඔෆිස් එකෙන් ක්ලෙම් කරහැකි පවුලේ ඔක්කොටම. ඒ නිසා අවුලක් නෑ. ආයේ ඉතිං ලයිෆ් ඉන්ෂුවරන්ස් එකකුත් දාලා තියෙන්නේ.

    සිගරට් නං බිව්වා ඉස්සර. ඒත් අවුරුදු 19-20 වෙනකොට නැවැත්තුවා. දැන් නං අවුරුදු ගානකින් සිගරට් බිලා නෑ. කවදාවත් බොන්නෙත් නෑ. කුඩු,ගංජා ගසා නැත. ගසන්නේද නැත. ඩ්‍රින්ක් එක නං දානවා. කොහොමත් දවස් දෙක තුනකට සැරයක් බියර් එකක් හරි බොනවාමයි. ඊට අමතරව සැර බිම වර්ගයක් ගෙදර කොහොමත් ගෙනත් තියාගෙන ඉන්නේ. හිතුනොත් ඔය ඉන්න ගමන් අඩියක් ගහනවා. බිව්වත් බොන්නේ තව ඉන්න හොදම යාළුවෙක් එක්ක විතරයි. මගේ තියෙන දුර්වල කම තමයි ඕක. ඒත් ඉතිං මනුස්සයෙක් උනාම මොකක් හරි දුර්වල කමකුත් තියෙන්න එපයි.

    අනික අපේ ගෙදර ඉන්න සේරම රස්සා කරන නිසා අනික් අය මගේ සල්ලි ඉල්ලන්නේ නෑ. මාත් ගෙදර අයගේ සල්ලි ඉල්ලන්නේ නෑ. හැබැයි ගෙදරට බඩු එහෙම ගේන්නේ බෙදාගෙන. ඒ කියන්නේ එළවලු ගේන්නේ එක්කෙකෙන්. අනික් අවශ්‍ය දේවල් ගේන්නේ අනික් අය.

    මේ කාලේ/ආර්ථිකය නිසා සල්ලි ඉතිරි කරලා වැඩක් නෑ කියන මතේ මම ඉන්නේ. ඒ සල්ලි වලින් මොකක් හරි දෙයක් කලාම ඉවරයි.
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,801
    23,490
    113
    mamanam kiyanne ithuru karanawata wada invest karana eka hodayi.mokada tika tika rupiyale agaya bahinawa.api ada lakshayak ithuru kalama thawa awurudu 10 kin eka rupiyal 10000 tharam wath watinne na.

    ciga seen ekata E-CIGERETTE try karala balapan.
     

    Shan wizard

    Junior member
  • Jan 20, 2012
    76
    19
    8
    Srilanka
    Machn mama graphic designer kenek podi advertising frm ekaka wada karanne over than one year experience thiyanawa bn 15 i bn hambenne, ane mnda bn thama ekama thana, me gana hithena kotath awl bn
     

    pdrmatara

    Member
    Oct 29, 2008
    883
    434
    0
    සිහින ලෝකයේ
    Machn mama graphic designer kenek podi advertising frm ekaka wada karanne over than one year experience thiyanawa bn 15 i bn hambenne, ane mnda bn thama ekama thana, me gana hithena kotath awl bn

    don't warry machan.mamath muladi math graphics designing kenek vidihata oya katta kewa.mul selary 3000i.ohoma inna gaman vedio editing,camera wage dewal tikak igena ganing.ethakota goda
     

    yamaha

    Active member
  • Feb 22, 2007
    401
    31
    28
    paradise
    HODAMA UPADESAK DENNAM...1000% SURE WEDAK///fund builder kiyala plan akak thiyenwa godak insurance company wala maseta 5000 k 10000 k danna pulwan..aurudu 10 kin 15 loku ganak athata enawa,,,aka try karapan,,netham Podi car akak hari land akak hari ganin ubata aniwareynama goda yanna puluwan...salary gaththa gaman varikaya gewapan...ube salary enna enna wedi wena nisa muladi amaru unata passe aurudu waldi ganak ne:cool:
     
    Last edited:

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඕවා බොරු නිදහසට කාරනා බන්. මම අවුරුදු 25 වෙනකම් තනිකඩය. 25 වෙනකම් කවදාවත් කෙල්ලෙක් ඉඳලත් නෑ. (මේ ප්‍රථම ප්‍රේමය :D :P ) අද වෙනකම් ඔය එක ජාතියක්වත් පාවිච්චි කරලා නෑ. තනිකම දැනෙනවානම් download කරලා ගහපන්කෝ හොඳ game එකක් :D :rofl: :D යාළුවොත් එක්ක රවුමක් ගහපන්. ඔක්කොටමත් වඩා, හිතට අල්ලන කෙල්ලෙක් හම්බුනොත් සීන් කරපන් :cool::yes:

    තරහකට එහෙම නෙවේ කියන්නේ එත් උඹ නාස්තිකාරයෙක් මචන්. සල්ලි කීයක් හරි ඉතිරි කරපන්. මම උඹ උනානම් ගන්න 45න් 5ක් වත් අඩුමතරමේ ගත්ත වෙලාවේම වෙනම account එකකට දානවා. ඒකරලා හිතාගන්නවා මට පඩි හම්බෙන්නේ 40යි කියල. මමනම් සල්ලි ඉතුරු කරන්නේ ඔහොම පොඩි පොඩි සිඟිති ආතල් වලින්. හැබැයි system එක වැඩ කරනවා. (මමනම් තාම ජොබක් කරන්නේ නෑ. එත් ගෙදරින් දෙන සල්ලි ටික කොහොමහරි ඉතුරුකරලා තමයි ආතල් වැඩ වලට වියදම් කරන්නේ. මම මතක ඇති කාලෙක ඇඳුමක් පොතක් පැන්සලක් ගන්න ගෙදරින් සල්ලි ඉල්ලගෙන නෑ. ඉතුරු කරන ඒවගෙන් කොහොමහරි කරගන්නවා මිසක්)

    අපිත් බෝඩිම් වල ඉඳල තියෙනවනේ මචන්. උඹ Colombo හිටියත් මාසෙට හොඳම විදියට කාල, හොඳ attached බාත්රූම් තියෙන room එක්ක තනියෙන් හිටියත් උපරිම 25කින් ශේප් කරගන්න පුළුවන්. මම ඉන්න කාලේ (ගිය අවුරුද්දේ) මට මාසෙකට ගියේ 20යි.

    දැන් වත් ටිකක් කල්පනා කරලා ඉතුරු කරපන්. නැත්නම් කෙල්ලෙක් හම්බවෙලා, බැඳලා, ළමයි එහෙම ඉන්න කාලෙක ආයේ ඉතුරු කරන්න තියා හිතන්නවත් එපා. තනිකර රෝල තමයි ගහන්න වෙන්නේ :yes:

    ඔව් බන් උබ කියන එක හරි.නාස්තිකාරයෙක් තමයි බන් මම.කෙල්ලෙක් නම් නෑ බන් මටත්.එත් බඩු ගහන්නෙ නෑ.අඩියක් සිගරට් එකක් තමයි.ඔව් බන් මම මාසෙට 10 වෙන්න තියගන්නව බන් අද ඉදන්.පින් මචන්.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මේක හැමෝටම තියෙන ප්‍රශ්නයක්. මට හම්බවෙන්නේ 45ක් විතර. මම හිතන් ඉන්නේ ඒක 25ක් කියලා. 20ක් ඉතුරු කරනවා. මොකද ඉස්සරහ ගැන බැලුවාම වාහනයක් ගන්න, ගෙයක් හදන්න, බදින්න ඔය ඔක්කොටමත් ඕකත් මදි. ( ඇත්තටම මට ගෙදරින් කිසිදෙයක් බලා පොරොත්තු වෙන්න බෑ ). ඉතුරු 25න් 10ක් විතර ගෙදරට බඩු ගෙනත් දානවා. ඉතුරු 15 තමයි වියදමට. ( වෙඩින් එහෙම සෙට් වුනොත් ඔය ප්ලෑන් එක ටිකක් වෙනස් වෙනව ) , කවදාවත් හැමදාම පාවිච්චි කරන එකවුන්ට් එක ඉතුරු කරන්න පාවිච්චි කරන්න එපා. කවදාවත් වෙන්නේ නෑ. ඒකට වෙනම එකක් තියාගනින්. හැබැයි ඒ එකවුන්ට් එකට කාර්ඩ් එකක් හදා ගන්න එපා.

    ඒත් අනාගතේ ගැන
    මේකෙන් ගාන හදලා බලපන් (http://www.bankrate.com/calculators/savings/simple-savings-calculator.aspx) . දුක හිතෙනවා. තවදෙයක් ඉස්සරහට උඹලා ලෝන් එකක් ගහන්න ඉන්නවනම් දැන්ම මෙහෙම වැඩක් කරන එක හොදයි. ඒ කාලෙ වෙද්දි එතකොට සල්ලි කැපෙන එක දරාගන්න ටිකක් පුරුදු වෙලා ඉන්න පුලුවන්.



    :yes::yes::yes:
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඔව් බන් උබ කියන එක හරි.නාස්තිකාරයෙක් තමයි බන් මම.කෙල්ලෙක් නම් නෑ බන් මටත්.එත් බඩු ගහන්නෙ නෑ.අඩියක් සිගරට් එකක් තමයි.ඔව් බන් මම මාසෙට 10 වෙන්න තියගන්නව බන් අද ඉදන්.පින් මචන්.

    Elakiri :cool::cool::cool: Good luck machan :) :cool:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    පඩිය අතට ගත්ත ගමන් ගානක් අයින් කරපං....
    ඉතිරි එකෙන් රෝල ගෙනියපං..............
    නැත්තං පුතේ ඉතිරි කෙරිලි බොරු.........
    දවසකට සිගා 2-3කට බස්සපං.........
    45න් 20ක් පොතේ දාපං ගත්ත ගමං...........
    ඉතිරි 25න් දුව..................

    ඔව් කිබුලො...මොනවහරි *ට්ටෙ වියඩම් එනව බන් මසෙට.අපෙ ඔපීස් වල වඩ පිලිවෙලවල් බන් .දන්නෙ නැද්ද.අඩියක් ගැහුවත් මහ ගානක් කුඩු...ට්‍රයි කරනව බන් මෙ පඩියෙ ඉදන්...