මාසෙට කොච්චරද?

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
Avarage එක 400GB per month වගේ තමයි. ගිය මාසෙ අඩුයි. 36xGB ගානක් use කරල තියෙන්නෙ. February වල 42xGB use කරල තිබ්බෙ. SLT ADSL 2Mb/s.
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:shocked::shocked::shocked: 400GB ????????? :eek::eek::eek:

:rolleyes: මම දන්නව උඹල කවුරුත් විශ්වාස කරන්නෙ නෑ කියල. ඒත් මචන් මම download කරන වග මම දන්නව. ඕනෙ නම් SLT usage meter එකේ Print screen එකක් දෙකක් දාන්නම්. :)
 

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    Avarage එක 400GB per month වගේ තමයි. ගිය මාසෙ අඩුයි. 36xGB ගානක් use කරල තියෙන්නෙ. February වල 42xGB use කරල තිබ්බෙ. SLT ADSL 2Mb/s.

    uba mara porak ne.
    uba shop ekakwath karanawada mechchara dl karanne
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    uba mara porak ne.
    uba shop ekakwath karanawada mechchara dl karanne

    :) නෑ මචන්. මේක ගෙදර ADSL line එකක්. මෙහෙ PC 3ක් තියෙනව. මේ මම දැන් use කරන්නෙ Main PC එක. LAN 100Mbps එකක් තියෙන්නෙ. මේ PC එක off කරන්නෙ නෑ කොහොමටවත්. :shocked: අකුණු ගැහුවොත් හරි විනාඩි 20ක් විතර power fault එකක් උනොත් හරි හැරෙන්න. මේක ඉතින් නිකන් ඔන් තියන්නෙ මොකටද. :yes: ඉතින් මම Blu-Ray Movies බානව. තව HD TV series බානව. අපරාධයක් එක අතකින්. මොකද මම විතරයි ඒක බලන්නෙ. බලල මකලදානව. Connection නිකන් තියන නිසා download කරන්නෙ, ඒත් කට්ටියකට බලන්න දෙන්න තිබ්බ නම් හොඳයි. අපරාදෙ නෙ Blu-Ray, HD එකක් බාල මම විතරක් බලල මකන එක. :( ඒත් මේ පැත්තෙ කවුරුත් නෑ. :sorry: අනික 8GB pen එකකට උනත් දාන්න බෑ ගොඩක් දැන් තියන 1080p Blu-Ray Rips. ඕකයි මගෙ මාසෙකට 400GB ට වැඩි වෙන සිද්ධිය. මේකට බානව, LAN එකෙන් මගෙ PC එකෙන් බලනව. ඉස්සර 512kb/s එකක් තිබ්බෙ. පස්සෙ 2Mb/s කලා. මේකෙ 215kB/s - 240kB/s වගේ ස්පීඩ් එකක් එනව හැම වෙලේම. මාසෙකට මගෙ අප්ලෝඩුත් 50GB ට වැඩී.. උඹල connection speed නෑ නෑ, මදි මදි කියල කෑ ගහන්නෙ. ස්පීඩ් කනෙක්ෂන් එකක් මාස 3ක් වගේ පාවිච්චි කරල බලහල්ලකො. :lol: අන්තිමට download කරන්න දෙයක් නෑ. මමත් සමහර වෙලාවට සීඩ් කරන්න විතරයි බාන්නෙ. :sorry: Normal Resolution movie එකක් (700MB) බානව නම් විනාඩි 45යි, නැත්තම් 50යි උපරිම. :rolleyes: හැබයි ඒක බලන්න අඩුම පැය 1යි විනාඩි 30ක් වත් යනව.