මාසෙට කොච්චරද?

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    :) නෑ මචන්. මේක ගෙදර ADSL line එකක්. මෙහෙ PC 3ක් තියෙනව. මේ මම දැන් use කරන්නෙ Main PC එක. LAN 100Mbps එකක් තියෙන්නෙ. මේ PC එක off කරන්නෙ නෑ කොහොමටවත්. :shocked: අකුණු ගැහුවොත් හරි විනාඩි 20ක් විතර power fault එකක් උනොත් හරි හැරෙන්න. මේක ඉතින් නිකන් ඔන් තියන්නෙ මොකටද. :yes: ඉතින් මම Blu-Ray Movies බානව. තව HD TV series බානව. අපරාධයක් එක අතකින්. මොකද මම විතරයි ඒක බලන්නෙ. බලල මකලදානව. Connection නිකන් තියන නිසා download කරන්නෙ, ඒත් කට්ටියකට බලන්න දෙන්න තිබ්බ නම් හොඳයි. අපරාදෙ නෙ Blu-Ray, HD එකක් බාල මම විතරක් බලල මකන එක. :( ඒත් මේ පැත්තෙ කවුරුත් නෑ. :sorry: අනික 8GB pen එකකට උනත් දාන්න බෑ ගොඩක් දැන් තියන 1080p Blu-Ray Rips. ඕකයි මගෙ මාසෙකට 400GB ට වැඩි වෙන සිද්ධිය. මේකට බානව, LAN එකෙන් මගෙ PC එකෙන් බලනව. ඉස්සර 512kb/s එකක් තිබ්බෙ. පස්සෙ 2Mb/s කලා. මේකෙ 215kB/s - 240kB/s වගේ ස්පීඩ් එකක් එනව හැම වෙලේම. මාසෙකට මගෙ අප්ලෝඩුත් 50GB ට වැඩී.. උඹල connection speed නෑ නෑ, මදි මදි කියල කෑ ගහන්නෙ. ස්පීඩ් කනෙක්ෂන් එකක් මාස 3ක් වගේ පාවිච්චි කරල බලහල්ලකො. :lol: අන්තිමට download කරන්න දෙයක් නෑ. මමත් සමහර වෙලාවට සීඩ් කරන්න විතරයි බාන්නෙ. :sorry: Normal Resolution movie එකක් (700MB) බානව නම් විනාඩි 45යි, නැත්තම් 50යි උපරිම. :rolleyes: හැබයි ඒක බලන්න අඩුම පැය 1යි විනාඩි 30ක් වත් යනව.

    apita kohenda buul ballo...............​
    :):):):):):):)
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Machan,

    dialog eke Rs.490/= 2GB package eke 2GB iwara unama mokada wenne ? labana mase 2GB tika e masetama ekathuwenawada ehema wela labana mase 490/= wa memasema gannawada ???
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    apita kohenda buul ballo...............​
    :):):):):):):)

    :D මචන් උඹල කීවට විශ්වාස කරන්නෙ නෑ. නිකන් හිතල බලහල්ල, උඹලට එක්කෙනාට 2Mb/s connection එක ගානෙ ලැබුනම, ඕකෙන් බාල බාල බාල බාල එපා වෙන දවසක් එනව. :yes: සිරාවටම බං. :confused: නිකමට 2Mb/s ස්පීඩ් එකෙන් මාසයක් බාන ඒව ගැන හිතහල්ලකො. :rolleyes: මම නම් බාන ඒවගෙන් 5%ක් වත් මගෙ හාඩ් එකේ තියාගන්නෙ නෑ. මගෙ PC එකේ තියෙන්නෙ 500GB හාඩ් එකක්. :eek: දැනටම පිරිල ඒක. ගන්න ඒව බලන්න වෙලාවක් නෑ. Smallville HD rip එක ගත්ත iptorrents එකෙන්, තාම කොටස් 4යි බැලුවෙ. :( බාපු මෝඩකම. මකන්නත් දුකයි. 93GB - 94GB වගේ එතන.
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    :) නෑ මචන්. මේක ගෙදර ADSL line එකක්. මෙහෙ PC 3ක් තියෙනව. මේ මම දැන් use කරන්නෙ Main PC එක. LAN 100Mbps එකක් තියෙන්නෙ. මේ PC එක off කරන්නෙ නෑ කොහොමටවත්. :shocked: අකුණු ගැහුවොත් හරි විනාඩි 20ක් විතර power fault එකක් උනොත් හරි හැරෙන්න. මේක ඉතින් නිකන් ඔන් තියන්නෙ මොකටද. :yes: ඉතින් මම Blu-Ray Movies බානව. තව HD TV series බානව. අපරාධයක් එක අතකින්. මොකද මම විතරයි ඒක බලන්නෙ. බලල මකලදානව. Connection නිකන් තියන නිසා download කරන්නෙ, ඒත් කට්ටියකට බලන්න දෙන්න තිබ්බ නම් හොඳයි. අපරාදෙ නෙ Blu-Ray, HD එකක් බාල මම විතරක් බලල මකන එක. :( ඒත් මේ පැත්තෙ කවුරුත් නෑ. :sorry: අනික 8GB pen එකකට උනත් දාන්න බෑ ගොඩක් දැන් තියන 1080p Blu-Ray Rips. ඕකයි මගෙ මාසෙකට 400GB ට වැඩි වෙන සිද්ධිය. මේකට බානව, LAN එකෙන් මගෙ PC එකෙන් බලනව. ඉස්සර 512kb/s එකක් තිබ්බෙ. පස්සෙ 2Mb/s කලා. මේකෙ 215kB/s - 240kB/s වගේ ස්පීඩ් එකක් එනව හැම වෙලේම. මාසෙකට මගෙ අප්ලෝඩුත් 50GB ට වැඩී.. උඹල connection speed නෑ නෑ, මදි මදි කියල කෑ ගහන්නෙ. ස්පීඩ් කනෙක්ෂන් එකක් මාස 3ක් වගේ පාවිච්චි කරල බලහල්ලකො. :lol: අන්තිමට download කරන්න දෙයක් නෑ. මමත් සමහර වෙලාවට සීඩ් කරන්න විතරයි බාන්නෙ. :sorry: Normal Resolution movie එකක් (700MB) බානව නම් විනාඩි 45යි, නැත්තම් 50යි උපරිම. :rolleyes: හැබයි ඒක බලන්න අඩුම පැය 1යි විනාඩි 30ක් වත් යනව.

    ubath pissu porak ne :rolleyes::rolleyes::rolleyes: