
PODDAK PAHADILI KARANNA PULUWANDA.KARANA WIDIYA.APITA MONAWADA KARANNA TIYENNE.ENGLISH GANA LOKU DANUMAKUTH NAමම ටික කාලෙක ඉදන් picoworkers එක කරනවා. දවසට පැයක් මහන්සි උනොත් $ 2 ක් විතර හොයාගන්න පුළුවන්. අපිට කැමති වෙලාවක කැමති task ප්‍රමාණයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ දවසට $ 20 ට වැඩිය උනත් හොයන්න පුළුවන්. අවම $5 උනාම withdraw ගන්න පුළුවන්. paypal bitcoin එහෙමත් ගන්න පුළුවන්. internet ගැන සාමාන්‍ය දැනුමක් තිබුනම හොදටම ඇති. කැමතිනම් මේ link එකෙන් ට්‍රය් කරලා බලන්න. payment proof එහෙම ඕනෙනම් pm එකක් දාන්න.