මාසෙට ලක්ෂ 6ක් වහපු factory එකෙන්
කරුණාරත්න මහතා..
Art Decorations පුද්ගලික සමාගම
"Factory එක වහලා මාසයක් වෙනවා.. කවදා ආපහු වැඩ පටන් ගන්න වෙයිද දන්නේ නෑ.. මේ දවස්වල අපේ එකම ආදායම් මාර්ගය මේ "සෝලා Panel System" එකෙන් එන මුදල විතරයි..!!!
මේ හරහා මාසෙකට රුපියල් ලක්ෂ හයක් විතර කිසි කරදරයක් නැතිව අපේ ගිණුමට ලැබෙනවා.. 250KW පද්ධතිය සවිකරලා අවුරුදු දෙකක් විතර වෙනවා.. මූලිකව රුපියල් මිලියන 30ක් විතර වැය වුණා..
අද ඒ ආයෝජනය අපට ලොකු සහනයක් වෙලා.. මගේ බලාපොරොත්තුව මේක තව 500 KW දක්වා වැඩිදියුණු කරන්න..
හුඟක් දෙනෙක් මේ ආයෝජනය ගැන සැක සංකා පහළ කළා.. ඒත් මට ලොකු විශ්වාසයක් තිබුණා මේ ව්‍යාපෘතිය ගැන.. අද මම මගේ තීරණය ගැන සතුටු වෙනවා..
කරුණාරත්න මහතා..
Art Decorations පුද්ගලික සමාගම
wtf


