එක පාරක් ගහලා බටෙන් ඇදලා ආයේ පෝලිමේ ඉඳලා ගහන උන් අල්ලන්න ගත්තා විතරයි threewheel පෝලිම් සෑහෙන්න බැස්සා. අනිත් පෝලිම් වුණත් කලින් දිගෙන් 1/5 වත් නෑ. වාහන පහ දහයකට වඩා තියෙන පෝලිම් දැනටමත් හොයා ගන්න අමාරු තරම්. 
මම කිව්වෙ ජූනි 7 ට කලින් තෙල් පෝලිම් ඉවර වෙයි කියලානෙ. ඒක එහෙමම තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට මේ මාසෙ ඉවර වෙන්නත් කලින් පෝලිම් වාෂ්ප වෙයි.

මම කිව්වෙ ජූනි 7 ට කලින් තෙල් පෝලිම් ඉවර වෙයි කියලානෙ. ඒක එහෙමම තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට මේ මාසෙ ඉවර වෙන්නත් කලින් පෝලිම් වාෂ්ප වෙයි.