me too samewahana polima adu wahana duwenne nathi nisa ban. math whaneta 8000 gahan awa polime paya 10k withara idala. eka adala bike ekata dala duwanne dan. whane sathi 2ka withara idan eka thana. heta anidda aye polimata yanna oni

ගොන් කපයාගොඩක් වෙලාවට මේ මාසෙ ඉවර වෙන්නත් කලින් පෝලිම් වාෂ්ප වෙයි.
![]()
දුෂ්යන්ත මහබදුගේ සර් ඔක ලස්සනට කියනවමේ අලුත් මාසයක්. ඒ පෝලිම හා මේ පෝලිම අන්‍ය ඔන්ය වශයෙන් බහිස්කර්ය වූ සිද්ධීන් දෙකකි.
![]()

කඩවතින් මෙහා සුපර් ඩීසල්නං බේතකටවත් නෑ. කිරිල්ලවල ioc තමයි තිබුණොත්....මම ඊයේ කිරිබත්ගොඩ, කඩවත, වත්තල හැම තැනම super diesel හොයලා නැති නිසා දළුගම cypetco එකෙන් පැය 5ක් විතර පෝලිමේ ඉඳලා auto diesel ගහන් ආවා. උඹ මෙතන මගුලක් කියවනවා.
ඔයා නැවතිලා කෝල් කරපු ශෙඩ් එක ලඟ ඉඳන් අපේ ගේ ලඟට එනකල් පෝලිම....ආයෙත් පෝලිම්ලු මචං![]()
එපා වෙනව නේ..ඔයා නැවතිලා කෝල් කරපු ශෙඩ් එක ලඟ ඉඳන් අපේ ගේ ලඟට එනකල් පෝලිම....