මාසෙ ඉවර වෙන්නත් කලින් පෝලිම් ඉවර වෙන පාටයි නේද? 🤣

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    මොන බොරුද බන්,තාම පෝලිම්.කොට්ටව IOC,පින්හේන ,මත්තෙගොඩ එක ලඟ තියෙන ශෙඩ් තුනට ඊයේ පෙරේදා දවස් දෙකේ පෙට්‍රල් 92 13200L ලෝඩ් දෙක ගානේ ආවා,තව 95 6600L ලෝඩ් ආවා.ඒත් පෝලිම් වල ඉවරයක් නැහැ.
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    මොන බොරුද බන්,තාම පෝලිම්.කොට්ටව IOC,පින්හේන ,මත්තෙගොඩ එක ලඟ තියෙන ශෙඩ් තුනට ඊයේ පෙරේදා දවස් දෙකේ පෙට්‍රල් 92 13200L ලෝඩ් දෙක ගානේ ආවා,තව 95 6600L ලෝඩ් ආවා.ඒත් පෝලිම් වල ඉවරයක් නැහැ.
    ප්‍රශ්නෙට උත්තරේ ප්‍රශ්නෙම තියෙනවා. පේන්නෙ නැත්නම් බත් කන හරකෙක්. 🙏
     

    sameerapriyankaragamage

    Well-known member
  • Feb 21, 2022
    515
    457
    63
    කොහේ හරි තෙල් එන් නැති හද්ද ඩොටක වෙන්ඩ ඇති. නැත්නම් තෙල් එනකල් කියලා කලින්ම තෙල් නැති ෂෙඩ් එකක් ළඟට ගිහින් ඉන්න ඇති.
    ubata nam pissu ... mental da ubata??? colombo balapan polim tika... ubata mole da huththoo???????

    Umbata pissuda ban.mama adath gihin harila aawa polima wedi nisa.tawa Tika dawasak yai adu wenna
    Ow ban muta pissuda koheda...
    ------ Post added on May 26, 2022 at 10:36 PM
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,931
    5,090
    113
    Pandora
    එක පාරක් ගහලා බටෙන් ඇදලා ආයේ පෝලිමේ ඉඳලා ගහන උන් අල්ලන්න ගත්තා විතරයි threewheel පෝලිම් සෑහෙන්න බැස්සා. අනිත් පෝලිම් වුණත් කලින් දිගෙන් 1/5 වත් නෑ.
    උබේ කතාවේ ඇත්තකුත් තියෙනවා. අද මාත් ගිහින් full tank කරන් ආවා පැය බාගෙන්. meter 20 වගේ පෝලිම තිබ්බේ කලින් 3km තිබ්බ පෝලිම්
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    බලන් ගියාම අනිත් උන්ට විශ්වාසේ දිදි හිටියට ඉන්ද්‍රේ කියන්නේ රනිල්ගේ ගල් කොල්ලෙක් නේ.... කවුද ඉන්ද්‍රේට ඒ විශ්වාසේ දුන්නේ...?
     

    ritalin

    Well-known member
  • May 16, 2022
    247
    365
    63
    polima thiyanawa. mama ude 6ta wahane nawaththala gihin kala bila nala awa. bowser eka awe 11ta wage.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    එක පාරක් ගහලා බටෙන් ඇදලා ආයේ පෝලිමේ ඉඳලා ගහන උන් අල්ලන්න ගත්තා විතරයි threewheel පෝලිම් සෑහෙන්න බැස්සා. අනිත් පෝලිම් වුණත් කලින් දිගෙන් 1/5 වත් නෑ. වාහන පහ දහයකට වඩා තියෙන පෝලිම් දැනටමත් හොයා ගන්න අමාරු තරම්. 🤣

    මම කිව්වෙ ජූනි 7 ට කලින් තෙල් පෝලිම් ඉවර වෙයි කියලානෙ. ඒක එහෙමම තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට මේ මාසෙ ඉවර වෙන්නත් කලින් පෝලිම් වාෂ්ප වෙයි.

    🙏
    central bank eka inflation eka balana widiyata wada niwaradi Prof. Steve Hanke ge method eka yako...
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    Unp thama yakoo lankawe
    Economy eka goda danme
    ඇත්තක් නැත්තෙ නෑ. Unp ආන්ඩුවක් තියෙද්දි මිනිස්සු කාලා බීලා හිටිය.

    හැබැයි ආර්ථිකෙ හැදුවනං චන්ද්‍රිකා එන කාලෙ වෙද්දි ලංකාව අම්මටසිරි වෙන්න දියුනු වලා තියෙන්න එපායෙ
     
    • Like
    Reactions: Red Soda and EVC

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    උබේ කතාවේ ඇත්තකුත් තියෙනවා. අද මාත් ගිහින් full tank කරන් ආවා පැය බාගෙන්. meter 20 වගේ පෝලිම තිබ්බේ කලින් 3km තිබ්බ පෝලිම්
    Hama tanama adu wela ne ban. Colombo wala godak inne pitin apu un. So naturally gahuwata passe tikak adu wenawa. But home townwala gahana thanwala taama polim tiyenawa. Achara chaatar ne. But still payakata eha pathey inna ona. Mama eeye 95 gahuwa 1+hours indala.
     
    • Sad
    Reactions: Avatar998

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Pissek mu aniwa lagadi guti kanawa
    Man onna kuwa kiyala hita ganin

    **************************************27/05:20222
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    IMG_20220527_090758_948.jpg