මාසෙ පඩියට අමතරව
උඹලා මාසෙ පඩියට අමතරව මොනවද කරන්නේ අමතර ආදායමක් එන්න. අදහස් බෙදා ගමුකෝ.
mase padiya aran satiyen iwara wenawa ..amatara adayamak ena deyak karana hitankota padiya iwarai ..elaga padiyen karanawa kiyala hitaanawa
dan ehema hita hita awurudu 5 witara iwara una
ilaga padiyen wat mokut karana one bun sirawatama

දුර ඉඳන් එන බස් වල කූල් වතුර කූල් බීම බෝතල් විකුණනව![]()
![]()
දවසට කියක් විතර හොයන්න පුළුවන් ද මචං...?