මාසෙ පඩියට අමතරව

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මාසෙ පඩියට අමතරව

    උඹලා මාසෙ පඩියට අමතරව මොනවද කරන්නේ අමතර ආදායමක් එන්න​. අදහස් බෙදා ගමුකෝ.:)
     
    • Like
    Reactions: GAC and supunt21

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මාසේ පඩියක් හම්බෙන්නේ නෑ., ඊට අමතරව මුකුත් හම්බෙන්නෙත් නෑ., :dull::dull::(
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    mase padiya aran satiyen iwara wenawa ..amatara adayamak ena deyak karana hitankota padiya iwarai ..elaga padiyen karanawa kiyala hitaanawa

    dan ehema hita hita awurudu 5 witara iwara una

    ilaga padiyen wat mokut karana one bun sirawatama
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    mase padiya aran satiyen iwara wenawa ..amatara adayamak ena deyak karana hitankota padiya iwarai ..elaga padiyen karanawa kiyala hitaanawa

    dan ehema hita hita awurudu 5 witara iwara una

    ilaga padiyen wat mokut karana one bun sirawatama

    :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දුර ඉඳන් එන බස් වල කූල් වතුර කූල් බීම බෝතල් විකුණනව :sorry: :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දුර ඉඳන් එන බස් වල කූල් වතුර කූල් බීම බෝතල් විකුණනව :sorry: :sorry:

    දවසට කියක් විතර හොයන්න පුළුවන් ද මචං...?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දවසට කියක් විතර හොයන්න පුළුවන් ද මචං...?

    මං නං සෙනසුරාද ඉරිද විතරයි කරන්නෙ හත් අටසීයකට වඩා හොයන්න ලැබිල නෑ :no: :no:
    ගොඩක්ම හවස් වෙනකං කරන්නෑ :no: :no:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම කරන අමතර වැඩ නම් අතින් කාල හරක් බලනවා වගේ එවුවා තමයි.අමතර ගානක් හොයාගන්න කියලා බැලුවට අන්තිමට පඩියටත් කෙල වෙලා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකුත් කරන්නෙ නැහැ බං.. මාසෙ පඩිය ගන්න වැඩ ටික කරගන්නෙත් බොහොම අමාරුවෙන්.. ඉතිං කොහෙද අමතර වැඩ කරන්නෙ..