මාසෙ පඩියට අමතරව

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
හිතන් ඉන්නවා බං..තාම කරන්න වෙලාවක් ලැබුනේ නෑ...

ගම්මිරිස් ටිකක් වවන්න, ඉඟුරු ටිකක් වවන්න අදහසක් තියනවා.... ලාභ වැඩේ..ඒත් වෙලාවක් නෑ
 
Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
හිතන් ඉන්නවා බං..තාම කරන්න වෙලාවක් ලැබුනේ නෑ...

ගම්මිරිස් ටිකක් වවන්න, ඉඟුරු ටිකක් වවන්න අදහසක් තියනවා.... ලාභ වැඩේ..ඒත් වෙලාවක් නෑ

Iguru hoda profitlu neda ban?
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    Iguru hoda profitlu neda ban?
    ඉඟුරු වලට වඩා කුරුඳු ලාභයි.. පට්ට ගාණක් හොයන්න පුළුවන්.. දර කෝට්ටෙ හිටන් විකුණනවා.. කොල හිටං විකුණනවා තෙල් හිඳින්න.. නැත්තං අපිටම තෙල් හිඳඟන්න පුළුවන් හිඳින තැනකට දීලා.. බෝතලයක් එකදාස් හාරසීයයි.. එතකොට කුරුඳු පොතුත් පට්ට ගාණකට දෙන්න පුළුවන්..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඉඟුරු වලට වඩා කුරුඳු ලාභයි.. පට්ට ගාණක් හොයන්න පුළුවන්.. දර කෝට්ටෙ හිටන් විකුණනවා.. කොල හිටං විකුණනවා තෙල් හිඳින්න.. නැත්තං අපිටම තෙල් හිඳඟන්න පුළුවන් හිඳින තැනකට දීලා.. බෝතලයක් එකදාස් හාරසීයයි.. එතකොට කුරුඳු පොතුත් පට්ට ගාණකට දෙන්න පුළුවන්..
    ඉගෙන ගන්නේ කොහොමද? හොද නැද්ද
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl

    kurudu hodai machan habai owa karanna kattiya inna one

    adeta minisu gattama profit eken bagayak unta denna one etakota padui

    balapanko podak hoyala kurudu karana kenek gen ahala
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉගෙන ගන්නේ කොහොමද? හොද නැද්ද
    එ් කිව්වෙ යකෝ..? :baffled: මාත් කොහෙන් හරි ඉඩම් කෑල්ලක් අරන් ගේමට එන්ටර් වෙන්න බැලුවෙ..:sorry: මාස හයකට පාරයිනේ කුරුඳු කපන්නෙත්..:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    kurudu hodai machan habai owa karanna kattiya inna one

    adeta minisu gattama profit eken bagayak unta denna one etakota padui

    balapanko podak hoyala kurudu karana kenek gen ahala
    මගේ යාළුවෙක් කුරුඳු වවනවා බං.. ඌ තමයි කිව්වෙ.. පොර නම් කිව්වා ලාබයි කියලා.. තෙල් හිඳලත් හෙන ලාබයක් ගන්න පුළුවන්ලු.. කුරුදු කෝට්ටකුත් රුපියල් හතරයි පහයිලු යන්නෙ.. කුරුදු පොතු ගහන්න තමයි ඉතිං මිනිස්සු ඕන වෙන්නෙ.. ඒ සිස්ටම් එක අපි දන්නෙ නැහැනේ.. දවසට එකදාස් දෙසීයක්ද කොහෙද ගන්නවලු එක්කෙනෙක්..:sorry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මගේ යාළුවෙක් කුරුඳු වවනවා බං.. ඌ තමයි කිව්වෙ.. පොර නම් කිව්වා ලාබයි කියලා.. තෙල් හිඳලත් හෙන ලාබයක් ගන්න පුළුවන්ලු.. කුරුදු කෝට්ටකුත් රුපියල් හතරයි පහයිලු යන්නෙ.. කුරුදු පොතු ගහන්න තමයි ඉතිං මිනිස්සු ඕන වෙන්නෙ.. ඒ සිස්ටම් එක අපි දන්නෙ නැහැනේ.. දවසට එකදාස් දෙසීයක්ද කොහෙද ගන්නවලු එක්කෙනෙක්..:sorry:

    ow bun kurudu pothu gahanna tamai

    dawasata kanna dila 1200 koheda dennat onelu

    ehema natnam talapu kurudu walin bagayak gannawalu

    etakota itin loku profit nalu matat yaluwek kiwe

    karalama balana one bun
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ow bun kurudu pothu gahanna tamai

    dawasata kanna dila 1200 koheda dennat onelu

    ehema natnam talapu kurudu walin bagayak gannawalu

    etakota itin loku profit nalu matat yaluwek kiwe

    karalama balana one bun
    ඔව් බං මාත් හොයල බලන්න ඕන.. මේක වැඩිය මහන්සි වෙන්නත් ඕන නෑනේ.. මාස හයෙන් හයට නේහ් කුරුඳු කපන්නෙත්..
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    කරන්න හිතන් ඉන්නේ... කරන්න දෙයක් කල්පනා කරනවා.. :sorry:
     
    machanHD

    Member
    Jul 9, 2014
    134
    9
    0
    සිරි ලංකාව
    :no: මාසේ පඩිය සති දෙකෙන් ඉවරයි .. ලක්ෂයක් හම්බුනත් ඒවාට හරියන්න වියදම් වෙනවා බන් ... හම්බෙන ටිකෙන් මොනාහරි අරන් දාන්න ඕනි .. බඩු වත් තියෙනෙ අන්තිමට