හිතන් ඉන්නවා බං..තාම කරන්න වෙලාවක් ලැබුනේ නෑ...
ගම්මිරිස් ටිකක් වවන්න, ඉඟුරු ටිකක් වවන්න අදහසක් තියනවා.... ලාභ වැඩේ..ඒත් වෙලාවක් නෑ
Iguru hoda profitlu neda ban?
ඉගෙන ගන්නේ කොහොමද? හොද නැද්දඉඟුරු වලට වඩා කුරුඳු ලාභයි.. පට්ට ගාණක් හොයන්න පුළුවන්.. දර කෝට්ටෙ හිටන් විකුණනවා.. කොල හිටං විකුණනවා තෙල් හිඳින්න.. නැත්තං අපිටම තෙල් හිඳඟන්න පුළුවන් හිඳින තැනකට දීලා.. බෝතලයක් එකදාස් හාරසීයයි.. එතකොට කුරුඳු පොතුත් පට්ට ගාණකට දෙන්න පුළුවන්..
ඉඟුරු වලට වඩා කුරුඳු ලාභයි.. පට්ට ගාණක් හොයන්න පුළුවන්.. දර කෝට්ටෙ හිටන් විකුණනවා.. කොල හිටං විකුණනවා තෙල් හිඳින්න.. නැත්තං අපිටම තෙල් හිඳඟන්න පුළුවන් හිඳින තැනකට දීලා.. බෝතලයක් එකදාස් හාරසීයයි.. එතකොට කුරුඳු පොතුත් පට්ට ගාණකට දෙන්න පුළුවන්..
ඉගෙන ගන්නේ කොහොමද? හොද නැද්ද
මාත් කොහෙන් හරි ඉඩම් කෑල්ලක් අරන් ගේමට එන්ටර් වෙන්න බැලුවෙ..
මාස හයකට පාරයිනේ කුරුඳු කපන්නෙත්..
kurudu hodai machan habai owa karanna kattiya inna one
adeta minisu gattama profit eken bagayak unta denna one etakota padui
balapanko podak hoyala kurudu karana kenek gen ahala

මගේ යාළුවෙක් කුරුඳු වවනවා බං.. ඌ තමයි කිව්වෙ.. පොර නම් කිව්වා ලාබයි කියලා.. තෙල් හිඳලත් හෙන ලාබයක් ගන්න පුළුවන්ලු.. කුරුදු කෝට්ටකුත් රුපියල් හතරයි පහයිලු යන්නෙ.. කුරුදු පොතු ගහන්න තමයි ඉතිං මිනිස්සු ඕන වෙන්නෙ.. ඒ සිස්ටම් එක අපි දන්නෙ නැහැනේ.. දවසට එකදාස් දෙසීයක්ද කොහෙද ගන්නවලු එක්කෙනෙක්..
ow bun kurudu pothu gahanna tamai
dawasata kanna dila 1200 koheda dennat onelu
ehema natnam talapu kurudu walin bagayak gannawalu
etakota itin loku profit nalu matat yaluwek kiwe
karalama balana one bun
mase padiya aran satiyen iwara wenawa ..amatara adayamak ena deyak karana hitankota padiya iwarai ..elaga padiyen karanawa kiyala hitaanawa
dan ehema hita hita awurudu 5 witara iwara una
ilaga padiyen wat mokut karana one bun sirawatama

මාසේ පඩිය සති දෙකෙන් ඉවරයි .. ලක්ෂයක් හම්බුනත් ඒවාට හරියන්න වියදම් වෙනවා බන් ... හම්බෙන ටිකෙන් මොනාහරි අරන් දාන්න ඕනි .. බඩු වත් තියෙනෙ අන්තිමට