මාස ගානක අඩව්වක අවසානය. 12.00යි

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    දෙපැත්තට තුන්පැත්තකට 38 පැත්තකට එක එක විදිහට සමාන කතා අසමාන කතා මරාගැනිලි ඔක්කෝම වෙන්නැති.
    දැන් ඒ ඔක්කොම හරි

    උබලා අපි එක ජාතියේ වෙච්චි.
    සැපට සනිපෙට ප්‍රතිඵල බලමු

    කතා කරපු නොකරපු පෙනි සිටපු නොසිටපු මොකාහරි එකෙක් පත්වෙයි.

    ඌ මොකා උනත් ඌ යටතේ වැඩ කරන්න උනත්,
    උබලාට වෙනසක් කරන්නැ ආයිබෝං.

    හැබයි අපි උබලා එක ජාතියේ වෙච්චි.

    හෙට උදේට ඉර පායනවා වගේ එලකිරිය එලකිරියමයි හරිය. ඒකට උබලා ඔක්⁣කොම මෙතන ඉන්න ඕනා.

    ඉතින් හරි.
    දැන්වත් රෙස්ට් කරහල්ලා

    ස්තුතියි.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,569
    6,121
    113
    ඔසාම සල්ලි අරන් මාරු උනා අන්තිම මොහොතේ(එරෝසන් මතක් උනා... රෙදි නැතුව මේකේන් ගිය හැටි.. දෙකම එකක් වෙන්නත් පුලුවන් ඈ)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සිරාවට.. මං නං දැන් ආතල් එකේ පිටිපස්සට වෙලා බලං ඉන්නෙ භූමිතෙල් ගහපු ගැරඬි වගේ කැම්පේන් බයියෝ මේ අන්තිම දවස් තුනේ රනිල්ට කීය කීය හරි ඡන්ද ටිකක් එකතු කරල දෙන්න දෙන ට්‍රයි එක දිහා..


    jack nicholson smoking GIF