මාස තුනට රෙප් පවර් එක 05 ක් වෙලා...

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ජයවේව මචන්.
    උඹ ආපු ටිකකාලෙට කිරියට සෑහෙන වැදගත් දේවල් දුන්නා.ඉදිරියටත් ඒ විදියටම කරහන්.උඹව දැක්කාම උඹ ඇවිත් මාස 03යි කියන්න බෑ.කාලයක් හිටපු එකෙක් වගේ
     
    • Like
    Reactions: Pathfinder_A2Z