මාස දෙකහමාරෙන් බඩ බස්සලා දෙනවා... නොමිලේ.. SIXPACK SHORTCU

dxx

Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    කොච්චර කල ගියත් කමක් නැහැ.. වටිනා භාණ්ඩේ.... අද මම පලවෙනි දවසේ workouts ටික කළා.. මාරු මචන්... සුපිරි... මාස දෙකහා මාරකින් මමත් නළුවා වගේ පොටෝ එකක් දාන්නම්කො... උම්බ්ලත් දාපිය... මුලින්ම උඹලගේ පොටෝ එකක් ගහලම වැඩේ පටන් ගත්ත්ටෝත් නරකද? වෙනස බලාගන්නත් එක්ක....

    :Dado pattai ban.samahara un oya wage eva meke bedaganna irisiyai.ubanam elama kollek.onna magen +
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    අපි හැමෝම කොල්ලොනේ බං... අපි අපිට ස්තුති කරගන්න ඕනේ නැහැ.. අපි අපිට ඉරිසියා කරගන්න ඕනෙත් නැහැ... අපි වෙනුවෙන් හැමදාම අපි ඉන්නවා නම් එච්චරයි මචං...