කොච්චර කල ගියත් කමක් නැහැ.. වටිනා භාණ්ඩේ.... අද මම පලවෙනි දවසේ workouts ටික කළා.. මාරු මචන්... සුපිරි... මාස දෙකහා මාරකින් මමත් නළුවා වගේ පොටෝ එකක් දාන්නම්කො... උම්බ්ලත් දාපිය... මුලින්ම උඹලගේ පොටෝ එකක් ගහලම වැඩේ පටන් ගත්ත්ටෝත් නරකද? වෙනස බලාගන්නත් එක්ක....
ado pattai ban.samahara un oya wage eva meke bedaganna irisiyai.ubanam elama kollek.onna magen +තු විතරක්.. නිකන් දෙන දේ වත ගන්න පින නැහැනේ මුන්ට... නමට ජංගිය කියල දැම්ම නම් මුන් මේ ත්රෙඩ් එක බලයි රැ එලි වෙනකං...![]()



