මාස නමයක ලමයෙක්ට

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පිච්චුන හරිය ටැප් එකට(steady slow flow )අල්ලපන් විනාඩි 10ක්. ( මෙකට ටූ ලේට් වෙන්නත් පුලුවන්)
    ඉට පස්සෙ හොස්පිටල් පලයන්.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,246
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දැන් හොස්පිටල් ගිහින් ඇති කියල හිතනව.
    එහෙම දෙයක් උනාම ක්ෂණික සීතල වතුර හෙමින් වක්කරන මිනිත්තු කිහිපයක්. කෝමාරිකා කෑල්ලක් ගාන්න.
     
    • Like
    Reactions: fxmoney

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    dan ahala wedak na, honda thanakata aran palayan. Patch eka hittoth paw.
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,686
    2,776
    113
    මාස නමයක ලමයෙක් ගේ ඇගට උනු වතුර වගයක් වැටුන ටිකක් රස්නෙ මොකද කරන්නෙ
    ගොන් හරකො ලමයව ඩොක්ට කෙනෙක් ගාවට අරන් පල.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    karanna one ikanatama seethala wathura galagena yana ewa slow speed eken tika welawak allana eka. oka thama best ma option eka. ehema karana gaman hari doctor kenek lagata ekkan yanna one puluwan ikmanata
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,628
    113
    Miami
    Screenshot_20241031_211408_Chrome.jpg


    Lamaya marenna yanawa appachchi puke arina eka balanawa