මාස හයෙන් බඩුම තමයි

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    Oka hondai,
    Neththan japan parana ladi okkoma mehe genalla wikunai,
    eeta wada hondai, mehe hadanna patan gaththanm.

    ara 300% tax ekakth nethi wei, lokema kalakannima awahana tax eka thiyenne lankavene.

    wahana anayanakaruwange sangameta honda wede.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    masa 6ta passe Colombo parawal

    View attachment 90798




    wesige putage ammata hukanna ena eka enne wahanekinda? Hari lokui da? 😂😂

    dapan balanna kari higannage wahane mokadda kiyala?

    මාස හයෙන් පස්සේ ට්‍රෆික් අඩු වෙන්නේ නෑ බන්. තවත් වෑඩි වෙනවා මිසක්. ඈයි අර මාස හයට ඈතිවෙන්න තියෙන ටිකත් පාරට එනවනේ. හොදම දේ ඉතින් පොදු ප්‍රවාහනය ගොඩ දාන එක. ඒක ඉතින් අපේ අවුරුදු 20 ක 30 ක් ඉදන් තියෙන හීනයක් නේ

    යකෝ උබලගේ හද්ද ඩොටේත් උදෙට ට්‍රැෆික්ද? හරක් ටික පාරට දානවා ඇති හැම උදේකම එහෙනම්..
    මේ දවස් වල වාහන තියෙන බහුතරයක් එවුන් ඔෆිස් එන්නේ ඒවයේ බන්. කොරොනා බය හින්දා වෙන්න ඕනේ. පට්ට ට්‍රෑෆික්. පෑලියගොඩට එන එකම සටනක්. එතනින් එහා ටික ගෑන කියන්න දෙයක් නෑනේ.
     
    • Like
    Reactions: erozan

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඕන් පේනවනේ මහින්දයගෙයි ගෝඨගෙයි වැඩ. මිනිහෙක්ට වාහනයක් ගන්න බැරි කරලා තියෙන්නෙ. ඒත් බලපන් රනිල් වික්‍රමසිංහ කොච්චර හොදද කියලා. එයාලගේ කාලේ කුළියාපිටීයේ වොක්ස් වැගන් කම්පැනියකුත් හදලා අඩු මිලට වාහනත් දුන්නා.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    JVP මුඩුක්කු පොන්නයට රෙවෙන්න රිදිලා😂😂😂

    mudukku higannage wahane dapanko mokadda balanna.

    ඊයා යකෝ 🤮🤮🤮

    මෙහෙමයි ඉන්දියන් කාරයො යන්නේ කොහේද යන තැන චොර කරලා තමා නවතින්නේ . ඕකුන් කඩවල් වලට යනවා බඩු ගැන අහලා එක ගෙන්න ගැන පැකිනුත් කඩලා බලලා අල්ලලා ගන්නේ නැතුව යනවා . පැකින් එක කැඩුවනම් Sales Man ගෙවන්න ඕනේ එකේ ගාන.දවසට ඔහොම දෙක තුනක පැකීන් කැඩුවාම අපේ මාසෙම පඩි ය ඉවරයි 😀 ඉතිං අපි කරන්නේ ඉන්දියන් කාරයෙක් කඩේට බඩුවක් ගන්න අවෝත් හිමීට මාරු වෙනවා 🤣🤣 නැත්නං Manager කාරයම සෙට් කරලා තියනවා උන්ට serve කරන්න 🤩🤩

    යකෝ මාලබේ කඩේක වැඩ කරන “Sales Man” කෙනෙක්ට mac ගන්න බැරිනම් වෙනාකටද ගන්න පුළුවන් නේද? අපි දන්නවා උඹල මේවා ගන්නේ නැත්තේ උඹල මේවට අකමැති නිසා කියල.

    මැනේජර් මහත්තය ඉන්නවද කියල බලල reply කරපං හොඳේ.

    🤪🤪🤪🤪😂😂😂😂😂🤪🤪🤪🤪😂😂
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    okunge boru katha owa kiyala kohoma hari wahana wikunanna hadanne.
    eka serayak dekkka Okun FB eke post ekak dala ohema anthimata illan kala eka ain kara gaththa
     
    • Like
    Reactions: dxx and malakadss

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,994
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවේ වාහන හද්න්න බැරි වෙන්න ණය කොන්දේසියක් තියනවා කියල Al කාලේ ක්ලාස් ගිය සෑර් කෙනෙක් කිව්වා.ඔය සෑර්ලා කියන ඒවා මම ඒ කාලේ ගනන් ගත්තෙත් නෑ..

    ලන්කාවෙ ආණ්ඩුවට ජපානෙන් ඇමරිකාවෙන් ණය ඉල්ලන්න බෑ වාහන හදන්න කියල. උන් එහෙම නාඩගම් වලට ණය දෙන්නෙ නෑ.

    ලංකාවෙ වාහන හදන්නෙ නැතිවෙන්න ප්‍රධානම හේතුව ලංකාවෙ හදන වාහන ගන්න කවුරුත් කැමති නැතිකම. දැක්කනෙ අර වේගා කියල නැටුමක් නටපු හැටි.
     
    • Like
    Reactions: FALL3N and Kodiya97