මාස හයේ අගමැතිකමට සුදුසුම කවුද?

මාස හයේ අගමැතිකමට සුදුසුම කවුද?

  • රනිල්

    Votes: 103 46.6%
  • ෆොන්සේකා

    Votes: 14 6.3%
  • හර්ශ

    Votes: 45 20.4%
  • කරූ

    Votes: 16 7.2%
  • අනුර

    Votes: 66 29.9%
  • පාඨලී

    Votes: 20 9.0%
  • වෙනත්

    Votes: 20 9.0%

  • Total voters
    221

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    කවුද හරියන්නේ ඉක්මනට දාපන් බං රට ඉක්මනට stable කරගන්න ඕනේ.
    Stable karanna nam ithin mulinma ekka 20n 19ta gennalla inna one nathnam Gota ain wenna one. Anything else is another failure thama

    first option ekanam, horakam walata sambanda nathi, last 70 years president, PM wage andu karanna sambanda nowuna ekekwa danna one.
    EG: AKD, Patali, SF or even Harsha

    Ranil, Rajapaksha options were tried & tested complete failures in last 70 years.
     
    • Like
    Reactions: dayt0na

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    රනිලට අගමැතිකමට ලැබෙනව කියන එක හිතාගන්න වත් බෑ යකු. :(

    මහින්දයවම ගේන එක හොදයි ඔයිට වඩා
    වෝට් බලුවම පරන හුත්තම තමයි ආයෙත් , මොන සිස්ටම් චේන්ජ්ද, ඔය පකයා ආවා කියන්නෙ රාජපක්ශලාගෙ හැම සතයක්ම සේෆ්
    බය්යො වගෙම ටොයියො කියන්නෙත් හිතකර පරිසර තත්ව යටතේ වර්දනය වෙන බැක්ටීඑරියාවක්
     
    • Sad
    Reactions: Tricle_Buwa

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    Stable karanna nam ithin mulinma ekka 20n 19ta gennalla inna one nathnam Gota ain wenna one. Anything else is another failure thama

    first option ekanam, horakam walata sambanda nathi, last 70 years president, PM wage andu karanna sambanda nowuna ekekwa danna one.
    EG: AKD, Patali, SF or even Harsha

    Ranil, Rajapaksha options were tried & tested complete failures in last 70 years.
    AKD, Patalai, sf, harsha doesn't have any foreign recognition so getting loans or aids from other countries gonna be hard. I agree with you regarding your 1st point completely. රනිල් මේ වෙනකොටත් මටනං failure එකක් තමයි. හැබැයි මං නම් හිතන්නේ නෑ රනිල් failure එකක් විදියටම ඉතිහාස ගත වෙන්න බලාපොරොත්තු තියන් ඉන්නවා කියලා.
     
    ඔය රනිල්ගෙ ෆොරින් ලබ්බවල් කියලා තමයි කලින් සැරෙත් ඕකගෙන් වොක්ස් වැගන් ගන්න අගමති කරේ.
     
    • Like
    Reactions: johnferna678

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,403
    5,758
    113
    experience tiyena ekek wenna ona ban, ehema ekekuta oya list eke inne Ranil vitarai.
    Anura kohoma weida danne nethuwa dila wedak ne. me welawa experiment karanna be. Karu hariyanne ne, uta parliament ekawat control karaganna be, pressure eka daranna be.

    anit un nam thanikara hal keli, unta dunnot deyyangema pihitai
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල
    Ranil

    ජාත්‍යන්තර පිළිගනිම තියෙන කෙනෙක් ඕනවෙනව මෙතන කෙටිකාලින ප්‍රශ්න වලට මුහුණදෙන්න.
    කෙටිකාලීනව හොදේ
    පොරට තමයි සාපේක්ෂව ඉහලම පිළිගනිම තියෙන්නේ විදේශ ප්‍රතිපත්ති එක්ක.
    IMF එකට යන නිසා වචන හුවමාරුවේදී උනත් පොර ඉන්න එක වැදගත්

    ප.ලි : යකෝ මේකේ පොනිලා පොනිලා ගාපු එවුන්ම නන්දෙගේ එහාපැත්තෙ පොරව දකිනකොට. හිතපන්. ගු කන්න හිතෙයි
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    සුදුසුම ජින් ඇන්ටි
    maxresdefault.jpg
     
    • Haha
    Reactions: Glitch

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    Who ever the PM, he or he should get almost all MPs support. That is the first thing. At least they should avoid doing strikes & protests. Because everyone will have to go through a painful period.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    AKD, Patalai, sf, harsha doesn't have any foreign recognition so getting loans or aids from other countries gonna be hard. I agree with you regarding your 1st point completely. රනිල් මේ වෙනකොටත් මටනං failure එකක් තමයි. හැබැයි මං නම් හිතන්නේ නෑ රනිල් failure එකක් විදියටම ඉතිහාස ගත වෙන්න බලාපොරොත්තු තියන් ඉන්නවා කියලා.
    මචං ඔය රනිල් තමා විදේශ සම්බන්ධකන් තියෙන්නෙ, ලෝන් ගන්න පුලුවන් ඌට තමා කියන තර්කෙත් නිකං රටේ ආරක්ෂාව ඕනෙනම් රාජපක්ෂ තමා කියනව වගේ වැඩක්. අනිත් එක ඔය තර්කෙටම දාල ගත්තත් පොර හිටිය කාලෙ විදේශ සම්බන්ධකන් වලින් ලෝන් අරන් රට සුපිරියට හදල තියෙන්න එපැයි පොර හිටිය ටයිම් පීරියඩ් වලවත්.

    අනිත් එක මචං පිටරට වලින් ලෝන් ගන්න කව්ද ඉන්න President, PM කියල මූණ බලල දෙයි කියල කියන්න බෑ නෙ, ඒව වලංගු ලංකාවෙනෙ.
    උන් බලන්නෙ උන්දෙන ගාන හරියට ආයෙ උන්ට පොලියත් එක්ක වෙලාවට ලැබෙනවද කියන එක විතරයි නෙ. රට ස්ටේබල් නම්, ප්‍රතිපත්ති හොදනම් ලෝන් දෙයි අනිත් අය.

    මෙච්චර කාලෙකට රනිල් නම් ආර්තිකේ හොදට හැදෙයි, රාජපක්ෂල නම් රටේ ආරක්ෂාව තහවුරුයි කියන නම් වලිං රට ගොඩ දාගන්න එක අතාරින්න ඕනෙ because අපි ඕක දැන් කී පාරක් කලාද ඒ හැම පාරම ෆේල්.

    අනිත් එක පාස්කු ප්‍රාහාර සීන් එකේදි (කව්ද කලේ කියන එක දැන් ගොඩක් අය දන්නවනෙ) මුල ඉදලම රනිල්, සිරා හැසිරුන විදිය අන්තිම අවුල් නේ. එකෙක් ඩිෆෙන්ස් කව්න්සිල් වල එන්නෙ නැතුව, අරුන්ට දැන දැනම පුපුරවන්න දුන්නනෙ. පිපිරුවට පස්සෙ හිනා වෙවී මීටිනුත් තිබ්බෙ.

    ඔයා කිව්වනෙ රනිල් failure එකක් විදියටම ඉතිහාස ගත වෙන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ කියල. මම හිතන්නෙ පොර failure එකක් වෙන්නෙ අපිට විතරයි. රනිල්ට රනිල් පට්ට සක්සෙස්. මොකද රාජපක්ශල වගේම රට හදන එක නෙමේ උගෙ බලාපොරොත්තුව. රට හදන එක උගෙ බලාපොරොත්තුව නෙමේ නම් පොරගෙ vantage point එකෙන් ඌ හොදටම සක්සෙස්. අපේ vantage point එකෙන් තමයි පොර ෆේල්.

    මමනම් හිතන්නෙ රනිලුත් රාජපක්ශල වගේම සුපිරි ඩීල්, ගේම කාරයෙක් මිසක් විශ්වාස කරන්න පුලුවන් නායකත්වයක් තියෙන කෙනෙක් නෙමෙයි.
     
    ඕක වෙනම ත්‍රේඩ් එකක් ඕපන් කරලා දාපන්
     
    • Love
    Reactions: Tricle_Buwa

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    Stable karanna nam ithin mulinma ekka 20n 19ta gennalla inna one nathnam Gota ain wenna one. Anything else is another failure thama

    first option ekanam, horakam walata sambanda nathi, last 70 years president, PM wage andu karanna sambanda nowuna ekekwa danna one.
    EG: AKD, Patali, SF or even Harsha

    Ranil, Rajapaksha options were tried & tested complete failures in last 70 years.
    20n 19 genna hari gon nandaya ain wena eka hari eka para krnna bane bn.
    me ahanne keti kalinawa krnna one ekak.

    booru nandayath ain unama rate anduwath na janadipathith na..
    IMF discussions walatawath arunta ynna bari wei ehema.

    Harsha ok..
    Ranil itn 🥴
    ekama de hodata foreign relationship handle karapu ekek ena eka hoda keti kalinawa.

    ohoma ekak ikmnta kale nattn thawa sathi deken iwarai itn kage kageth drama...
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල

    අපචචී අප්පචචී නුඹයි අපට අප්පචචී....​

    අපචචී අප්පචචී නුඹයි රටට අප්පචචී....​