මාස 3 කින් ගෙවන්න ෆෝන් එකක් ගන්න තැනක්...

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,520
    7,896
    113
    මචන්ලා මට POCO F3 එකක් ගන්න උවමනයි.. ඒත් මාස 3කින් මාසෙට 30 ගානේ ගෙවන්න.. එහෙම දන්න තැනක් තියෙනවා නම් කියන්නකෝ.. ගොඩක් පින්.. එක පාර ගන්න කාසි නෑ.. සිංගර් එකේ කාඩ් ඉල්ලනවා.. තවම කාඩ් නෑ.. කොකෝ එකෙත් දෙන්නේ සොච්චමයි...
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    POCO F3 nam tyeda danne na bro, Dialog gene app eka daganea balnna eke installment puluwan, Singer eketh puluwan (Credit card oni na - oni tharam gewanna ganna pluwan items ), down payment ekak dunnama denawa mobile phones
     
    • Love
    Reactions: Anathai

    lilman

    Well-known member
  • May 10, 2009
    41,031
    54,674
    113
    Colombo
    මචන්ලා මට POCO F3 එකක් ගන්න උවමනයි.. ඒත් මාස 3කින් මාසෙට 30 ගානේ ගෙවන්න.. එහෙම දන්න තැනක් තියෙනවා නම් කියන්නකෝ.. ගොඩක් පින්.. එක පාර ගන්න කාසි නෑ.. සිංගර් එකේ කාඩ් ඉල්ලනවා.. තවම කාඩ් නෑ.. කොකෝ එකෙත් දෙන්නේ සොච්චමයි...

    පෝන් ගන්න තැන් කිව්වම පින් ලැබෙනවද ?? අපරාදෙ පන්සල් යන්නෙ...

    බුදුහාමුදුරුවන්ගෙ කාලෙ සෑහෙන්න පෝන් කඩ තියෙන්න ඇති නෙහ් ?