ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න උදව් කරන්න.

Anathai

Well-known member
  • Mar 28, 2021
    3,895
    5,691
    113
    මචන්ලා, මට ගෙවාගෙන යන ක්‍රමයට ෆෝන් එකක් ගන්න ඕනේ.. Poco F3 එකක් ගන්න ඉන්නේ.. මගේ මාසේ පඩිය 90යි.. pay slip එකක් හම්බ වෙනවා.. මට ලක්ෂෙක වගේ කාඩ් එකක් ගන්න ඕනේ.. කොහොමද මචෝ කරගන්නේ? මට එහෙම ගන්න පුළුවන්ද? මේ මාසේ පඩි වැඩි උනේ.. මාස කීයක බලනවද? මොනවද බලන්නේ? උදවි කරන්නකෝ. :(
     
    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,274
    93
    Al-Fallujah
    www.army.mil
    මචන්ලා, මට ගෙවාගෙන යන ක්‍රමයට ෆෝන් එකක් ගන්න ඕනේ.. Poco F3 එකක් ගන්න ඉන්නේ.. මගේ මාසේ පඩිය 90යි.. pay slip එකක් හම්බ වෙනවා.. මට ලක්ෂෙක වගේ කාඩ් එකක් ගන්න ඕනේ.. කොහොමද මචෝ කරගන්නේ? මට එහෙම ගන්න පුළුවන්ද? මේ මාසේ පඩි වැඩි උනේ.. මාස කීයක බලනවද? මොනවද බලන්නේ? උදවි කරන්නකෝ. :(
    ganna puluwan bro. bank ekaka fixed deposit ekak dala e ganatama vage credit card ekak ganna puluwan.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,030
    5,198
    113
    මේ දවස්වල සම්පත් එකේ දෙනවා අවුරුද්දේ ෆීඑක නත්වද කොහෙද.
    සම්පත් කොම්බෑන්ක් වගේ බැන්කුවකින් ගනින.
    රටම ඇරලනේ බන්.
    සාමන්‍යෙන් මාස 3 ක් පඩි බලන්නේ. ගන්න පුලුවන් ඔය ගාන. එකම දේ පොලිය සෙට් වෙන විදිහටනම් කාඩ් වලින් වැඩ එපා
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,481
    142
    63
    Kandy
    මේ දවස්වල සම්පත් එකේ දෙනවා අවුරුද්දේ ෆීඑක නත්වද කොහෙද.
    සම්පත් කොම්බෑන්ක් වගේ බැන්කුවකින් ගනින.
    රටම ඇරලනේ බන්.
    සාමන්‍යෙන් මාස 3 ක් පඩි බලන්නේ. ගන්න පුලුවන් ඔය ගාන. එකම දේ පොලිය සෙට් වෙන විදිහටනම් කාඩ් වලින් වැඩ එපා
    sampath bank promo september 15n iwara una
     
    • Like
    Reactions: TNHM

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,449
    1
    99,109
    113
    Leasing World
    මචන්ලා, මට ගෙවාගෙන යන ක්‍රමයට ෆෝන් එකක් ගන්න ඕනේ.. Poco F3 එකක් ගන්න ඉන්නේ.. මගේ මාසේ පඩිය 90යි.. pay slip එකක් හම්බ වෙනවා.. මට ලක්ෂෙක වගේ කාඩ් එකක් ගන්න ඕනේ.. කොහොමද මචෝ කරගන්නේ? මට එහෙම ගන්න පුළුවන්ද? මේ මාසේ පඩි වැඩි උනේ.. මාස කීයක බලනවද? මොනවද බලන්නේ? උදවි කරන්නකෝ. :(

    mcn oya CRIB eke nathnam godak welwata Salary eke ganata thama bn oata credit card eka denne
     
    • Like
    Reactions: TNHM and Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,329
    8,490
    113
    එක තැනක නෑ
    පලවෙනි නිතිය.
    මාසේ පඩියට අඩුවෙන් card එකේ limit එක තියාගනින්.
    Matath kela une othanin thamai ban. Staff card eka dunna salary eka wage double walatath wadiyen. Thawa thibba cards walath limit wadi una. Dan fuq wela inne. Crib nam green welawata payment karana nisa eth gewanna thiyanawa ban andenna.
     
    • Like
    Reactions: TNHM

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    14,266
    1
    29,404
    113
    - උඩරට -
    ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තා කියන්නේ උබ ලක්ශපතියෙක් ! සැපේ කාලා බීලා ජොලියෙ ඉන්න පුළුවන් ! සියලුම ප්‍රශ්න අමතක කරපන් !
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,279
    884
    113
    Godric's Hollow
    සම්පත්කාඩ් වලයි සම්පත් ඇමෙක්ස් කියල දෙන කාඩ් වලයි වෙනස කියපල්ලකෝ දන්න එකෙක්. කෝකද වැඩිය හොඳ ?
     
    HmNRazor

    Well-known member
  • ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තා කියන්නේ උබ ලක්ශපතියෙක් ! සැපේ කාලා බීලා ජොලියෙ ඉන්න පුළුවන් ! සියලුම ප්‍රශ්න අමතක කරපන් !
    සූඌඌඌ......... :unsure: ඒ කියන්නෙ මම දෙලස්ස පතියෙක්!!! ටෑන්ස් බොකා ඔයාට, ඒක මතක් කරලා දුනාට.......... 🥴🤟
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Sampath eke me tike yanwa offer ekak, Card dekak denawa sampath ekai Amex ekai dekama
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,171
    2,177
    113
    Kadawatha, Sri Lanka
    Na ban eka thama thiye mata 17 th sampath bank eken call kra card ekak onida ahala promotion ekak kiyala, noramal card ekath ekka amex ekath denawa kiyala
    Charges kohomada?

    ඔය දෙකේ වෙනස මොකක්ද බන්. Amex එකෙයි නොර්මල් එකෙයි
    Normal ekai. Amex ekai kiyala na ban. Lankave credit card specially thiyenne warga thunai. Visa, Mastercard, American Express (Amex). Mama danna vidiyata oya thunama issue karana ekama bank eka Sampath. Thamange income eka anuwa thava category wenava classic, gold, platinum, signature bla bla bla.
    Sampath ayage Amex card warga dekak thiyenava Amex Everyday and Amex Ultramiles kiyala. Oyaa oya kiyanne Amex Everyday kiyana eka. Eka cash back offers thiyena card ekak. Hebei Wena offers ennema nathi tharam. E hinda gannava nam Sampath Visa or Mastercard ekak ekka thamai Amex Everyday card ekak ganna oni.
    ------ Post added on Sep 20, 2021 at 7:56 PM
     
    adee thanks mcn. mn oka gena hoyaganna vidihak nathuva hitiye. NTB unuth Amex ekak denava. habayi uba kiyana vidihata offers vadiyen set venne visa or master card valatanm amex yanna one na ne neh.. anika anual fee Amex vala vadi kiyala ahala thiyenava. eka athada?
     
    • Like
    Reactions: Ozone4