මාස 5ක් වයස බබෙක්ට දෙන්න පුළුවන් ගුණ කෑම මො
මචන්ස් මගේ බබාට මාස 5යි .
උබල මාස 5ක් වෙද්දී බබාට කන්න දුන්නු කෑම මොනාද?
දැනට අපි සුවදැල්, පරිප්පු, අල, කැරට් , unsaulted butter පටන් අරන් තියෙන්නේ.
ත්රිපෝෂ දෙන්න පුලුවන්ද? ත්රිපෝෂ වල අම්මලට දෙන එකයි බබාලට දෙන එකයි කියල දෙකක් තියෙනවද? curfew සීන් එක නිසා MOH එකේ ත්රිපෝෂ අලුත් stock නැහැ . Midwife කිවුව අම්මලට දෙන එක දුන්නට කමක් නැ කියල. උබලා දීල තියෙනවද? සුපෝෂ කියල කඩේ ගන්න තියෙන එකේ එහෙම එකක් තියෙනවද?
උබල මීට අමතරව බබාට දීල තියෙන කෑම මොනාද මේ කාලේදී ( 5 months old baby )
Formula Fed Baby කෙනෙක් බබා. ඒ හින්ද කෑම පටන් ගන්න එක ගුණයි කියල Pediatrician කිවුව. එයාව contact කරගන්නත් විදියක් නෑ .
Website වල දෙන්න හොදයි කියල තියෙන කෑම නෙවෙයි උබල ඇත්තටම බබාට දුන්නු කෑම මුලින් සදහන් කරන්න. ඊට පස්සේ උබල දීල නැති එත් suggestions reply කරන්න.
NOTE: එළවලු දුන්න නම් මොනාද දුන්න එළවලු කියල විස්තර ඇතුව කියන්න
Big thanks

Last edited: