මාස 5ක් වයස බබෙක්ට දෙන්න පුළුවන් ගුණ කෑම මො&#3

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,594
    1,149
    113
    Android
    මාස 5ක් වයස බබෙක්ට දෙන්න පුළුවන් ගුණ කෑම මො

    මචන්ස් මගේ බබාට මාස 5යි .
    උබල මාස 5ක් වෙද්දී බබාට කන්න දුන්නු කෑම මොනාද?

    දැනට අපි සුවදැල්, පරිප්පු, අල, කැරට් , unsaulted butter පටන් අරන් තියෙන්නේ.

    ත්‍රිපෝෂ දෙන්න පුලුවන්ද? ත්‍රිපෝෂ වල අම්මලට දෙන එකයි බබාලට දෙන එකයි කියල දෙකක් තියෙනවද? curfew සීන් එක නිසා MOH එකේ ත්‍රිපෝෂ අලුත් stock නැහැ . Midwife කිවුව අම්මලට දෙන එක දුන්නට කමක් නැ කියල. උබලා දීල තියෙනවද? සුපෝෂ කියල කඩේ ගන්න තියෙන එකේ එහෙම එකක් තියෙනවද?

    උබල මීට අමතරව බබාට දීල තියෙන කෑම මොනාද මේ කාලේදී ( 5 months old baby )

    Formula Fed Baby කෙනෙක් බබා. ඒ හින්ද කෑම පටන් ගන්න එක ගුණයි කියල Pediatrician කිවුව. එයාව contact කරගන්නත් විදියක් නෑ .

    Website වල දෙන්න හොදයි කියල තියෙන කෑම නෙවෙයි උබල ඇත්තටම බබාට දුන්නු කෑම මුලින් සදහන් කරන්න. ඊට පස්සේ උබල දීල නැති එත් suggestions reply කරන්න.


    NOTE: එළවලු දුන්න නම් මොනාද දුන්න එළවලු කියල විස්තර ඇතුව කියන්න


    Big thanks
     
    Last edited:

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Goda elawalu jaathi denna(Bara wediwena ewa). Ubala kana ewama denna. Suposha wala nam. Ammalata babata kiyala ekak ne. Ara pothe thiyanawa denna oni kema. Formula dunnama ikmanata asaneepa wenawa. E nisa parissam karaganna

    Thala thel, githel walin kema hadanna

    Yoghurt, papaw, banana denna

    Goda elawalu kwwama dambala wage ewa wedak ne qwa Dr. saman Kumara mata mathaka widihata. Mokada ewagen weight eka wedi wenne ne kkoyala.

    Cheddar cheese mix karanna kema walata

    Mata mathaka owa thama bn
     
    Last edited:

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    rice cereal,kesel,aligata pera,bathala,barli
    thripoash dekak thiyenawa,suposha denna epa
    ammalata dena thriposha eka infant formula ekka mix karala denna
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,706
    2,574
    113
    නිධානයක් උඩ
    දඹල, අලුකෙසෙල්, නිවිති, පොල්කිරි මික්ස් කරලා, වර්ජින්පොල්තෙල්,

    තලපත්, ගල්මාලු, හාල් මැස්සො කුඩු කරලා
    කරලා

    ගස් ලබු, කොමඩු, අඹ, සීනි කෙසෙල්
    කෙසෙල්

    තව රස්ක් දුන්නා
    අපේ බබාට මාස 7යි

    අර පොතේ තියන විදිහට දුන්නෙ.