මාස 6 න් රට ඉවරයි. ඉසුරු දින දෙයි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Screenshot_2021-07-20-13-20-43-998_com.facebook.lite.jpg
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    hehe... nommara eke pissek

    anduwe horu pisso hitiya kiala eka kiala kaagahana eka ee pamanin hoda ekek wenne na

    muuth amu horek, pissek
     
    • Haha
    Reactions: Die-hard

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඈත්තටම මේ ජාත්‍යන්තර රේටින් වෑටෙනවා කියන්නේ ලන්කාවට පට්ට ප්‍රශ්ණයක්.. මිනිස්සු දන්නෙත් නෑ මොකක්ද වෙන්නේ කියලා.. ආණ්ඩුවත් මුන්ට අප්‍රසාදය පල කරනවා විතරයි.. මට නම් පේන්නේ නෑ හරි හමන් දෙයක් වෙනවා කියලා ගොඩ යන්න.
     
  • Jul 6, 2012
    10,696
    2,921
    113
    Mu kiyana tharamma nam wena ekak ne.

    Eth amuma amu risk ekak tyenawa. Loss wenna chance wedie rata. Rate economy unstable weddi investors la enne ne, oya wage kathandara godai.

    Samaharawita lankawe samahara company wala employees la Dollars walin payment karanna kiyala request karanna ida tyenawa issarahata
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,152
    54,907
    113
    Colombo
    සුබේට කියහන්කො පේපෑල් වලින් ගේමක් ගහන්න කියල.
     
    • Like
    Reactions: Idias

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පඩ විදින්න කලින් paypal වලට මොකද උනේ අහපන්….. පොන්නයගෙ කයියයි පොයියයි විතරයි
     
    • Like
    Reactions: HKavinda

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Samaharawita lankawe samahara company wala employees la Dollars walin payment karanna kiyala request karanna ida tyenawa issarahata
    Meka already HR eken consider karanawa. Hugak welawata 2-3 months walin wewi.
    Ape karanawa kiyanne anith company ehemath consider karala athi employers lage request matha.
     
    • Like
    Reactions: niranga1989

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,590
    100,801
    113
    එළවලා උන් ඇවිත් මාස 6 න් default වෙන එක නවත්තන්නෙ කොහොමෙයි කියලද කියන්නේ?
    ඒව සප්‍රයිස් කරන්න වෑඩ බාරගත්තට පස්සෙ කියන්නෙ

    පඩ විදින්න කලින් paypal වලට මොකද උනේ අහපන්….. පොන්නයගෙ කයියයි පොයියයි විතරයි
    ඔව් යකෝ ඒ පාර ඉල්ලන්න ඉදපු උනුයි ඉල්ලපු උනුයි ඔක්කොම ඔහොම තමා
    ------ Post added on Jul 20, 2021 at 2:09 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,363
    1
    61,961
    113
    Mother Earth
    මූ ජනාධිපති අපේක්ෂකයෙක්ද ? ඉඳකින් මොන හොටු පොන්නයෙක්ද මේ.
    1626771543460.jpeg