ඔය පේ පැල් කතාව නවත්ත ගනින්කෝසුබේට කියහන්කො පේපෑල් වලින් ගේමක් ගහන්න කියල.
ඔය පේ පැල් කතාව නවත්ත ගනින්කෝ
Meka already HR eken consider karanawa. Hugak welawata 2-3 months walin wewi.Samaharawita lankawe samahara company wala employees la Dollars walin payment karanna kiyala request karanna ida tyenawa issarahata
ඒව සප්‍රයිස් කරන්න වෑඩ බාරගත්තට පස්සෙ කියන්නෙඑළවලා උන් ඇවිත් මාස 6 න් default වෙන එක නවත්තන්නෙ කොහොමෙයි කියලද කියන්නේ?
ඔව් යකෝ ඒ පාර ඉල්ලන්න ඉදපු උනුයි ඉල්ලපු උනුයි ඔක්කොම ඔහොම තමාපඩ විදින්න කලින් paypal වලට මොකද උනේ අහපන්….. පොන්නයගෙ කයියයි පොයියයි විතරයි