මාස 6 න් Software development ඉගෙනගන්න?

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    උසස්පෙළ තියෙනවා නම් ඕපන් යුනිවසිටි එකේ (Diploma in INformation Systems and Technology) DIST ඩිප්ලෝමා එක තියෙනවා. බේසික් කවර් වෙනවා. හැබැයි අවුරුද්දක කෝස් එකක්.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    ලක්ෂ ගණන් දීල කෝස් කරනවට වඩා udemy හරි w3 හරි කෝස් එකක් කරන එක හොඳයිද කියන්නේ බන්?
     
    Last edited:
    • Like
    Reactions: B.Chat