මාස 6 න් Software development ඉගෙනගන්න?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,292
    49,646
    113
    සේදවත්ත
    මාස 6 න් විතර software development ඉගෙනගන්න පුලුවන් course එකක් තියෙනවද? IT නොකරන පොඩි එකෙක්ට, Basics ටික ඉගෙනගත්තම ඈති.
    පව් යකෝ මේ මැරිගෙන ඩිග්‍රි ගහලා ඉන්ටන් ජොබ් හොයන් හැමිනෙන උන් . තෝ මාස 6 කොඩින් ඉගෙන ගෙන JSE වෙනව දැක්කම 😂😂
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    පව් යකෝ මේ මැරිගෙන ඩිග්‍රි ගහලා ඉන්ටන් ජොබ් හොයන් හැමිනෙන උන් . තෝ මාස 6 කොඩින් ඉගෙන ගෙන JSE වෙනව දැක්කම 😂😂
    Degree ekak =nathuwa nemene wena field ekaka hari degree ekak ekkane yanne
     
    • Like
    Reactions: Master malli

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මරු කලා උපාධියක් අරන් මාස 6 කෝඩින් ඉගෙනගෙන JSE යසයි යසයි
    Arts kalath masa 6 hariyata karala projects 1k 2kuth karala penniwanam e kiyanne u arts karala thiyanne waradila kiyana elane. Maths karala IT degree kalath analytical coding hariyata bari un keeyak innawada
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,157
    4,820
    113
    Abyss

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,646
    113
    සේදවත්ත
    Arts kalath masa 6 hariyata karala projects 1k 2kuth karala penniwanam e kiyanne u arts karala thiyanne waradila kiyana elane. Maths karala IT degree kalath analytical coding hariyata bari un keeyak innawada
    කෝඩින් යනු නූතන කාර්මික වහල්ලු. එක කාමරයකට ගාල් කරලා කොටනවා . එක කොම්පැනියකවත් CEO ලා කෝඩ් කරන් නෑනේ .
     
    • Sad
    Reactions: Tom Cat