:dull:
gayankuwait Well-known member Oct 13, 2010 56,347 4,726 113 May 21, 2014 #24 Arkham Knight said: අම්මෝ. හැදුනොත් බඩු තමයි. මම නම් හිතන්නේ බඩු නොගහා ඉන්න තරමටම හොදයි නමුත් බඩු නොගහා කටු වලින්, ලේ දෙන කොටත් හැදෙන්න පුලුවන්. කෝකටත් බඩු ගහන්න එපා එහෙම නැතුව අතේ ගහපල්ලා. Click to expand...
Arkham Knight said: අම්මෝ. හැදුනොත් බඩු තමයි. මම නම් හිතන්නේ බඩු නොගහා ඉන්න තරමටම හොදයි නමුත් බඩු නොගහා කටු වලින්, ලේ දෙන කොටත් හැදෙන්න පුලුවන්. කෝකටත් බඩු ගහන්න එපා එහෙම නැතුව අතේ ගහපල්ලා. Click to expand...
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,341 100,197 113 May 21, 2014 #25 amasin said: හැදෙන්නේ හෝමෝ කාරයන්ට තමයි වැඩියෙන්ම Click to expand... ඒ කියන්නෙත් උයාටත් එච්.අයි.වී ද?
amasin said: හැදෙන්නේ හෝමෝ කාරයන්ට තමයි වැඩියෙන්ම Click to expand... ඒ කියන්නෙත් උයාටත් එච්.අයි.වී ද?
SP22614 Well-known member Jun 15, 2007 13,584 1,373 113 404 not found May 24, 2014 #26 මගේ බෙහෙත ඒඩ්ස්‌වලට සියයට සීයක් සාර්ථකයි - වෛද්‍ය තරංගා කුමාරි පවසයි තමන් සොයා ගනු ලැබුවේ එච්. අයි. වී. (ඒඩ්ස්) ආසාදිතයන්ගේ ප්‍රතිශක්‌තිය සියයට සියයක් ඉහළ දමන සාර්ථක ඖෂධයක් බව ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය "දිවයින" ට පැවසුවාය. එච්. අයි. වී. පොසිටිව් තත්ත්වය මාසයක් ඇතුළතදී සියයට සියයක්‌ම මේ ඖෂධයෙන් නෙගටිව් වෙනවා යෑයි ද වෛද්‍ය වික්‍රමසූරිය මහත්මිය පැවසුවාය. එච්. අයි. වී. ආසාදිතයන් කිහිපදෙනකු යොදාගනිමින් මම මේ පර්යේෂණ කළා. සියයට සියයක්‌ම සාර්ථකයි. සිංහල වෛද්‍ය ක්‍රමය අනුව දේශීය ඖෂධීය ශාක යොදාගනිමින් මේ ඖෂධය නිපදවන්නේ යෑයි ද වෛද්‍ය වික්‍රමසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. මේ ඖෂධය තවම ආයුර්වේදවලට දැමුවේ නැහැ. ප්‍රතිකාර ලබන්න එන එච්. අයි. වී. ආසාදිතයන්ගේ අනන්‍යතාව රැකගත යුතු නිසා. මගෙන් මේ ඖෂධය ඉල්ලා සිටින ඕනෑම කෙනකුට එය ලබා දිය හැකියි. ඒත් සතියකට විතර කලින් දැනුම් දෙන්න ඕනෑ. මේ ඖෂධයෙන් කෙරෙන්නේ වෛරසය විනාශ කිරීම සහ රක්‌තානු පිරිසිදු කිරීමයි. ආයුර්වේද සභාවට තවම මම මේ ගැන දැනුම්දීමක් කළේ නෑ. දේශීය වෛද්‍ය ඇමැතිතුමා උපකාර කරන බව පැවසුවා. මම තවම ඇමැතිතුමා හමුවුණෙත් නැහැ. එච්. අයි. වී. ආසාදිත ඕනෑම කෙනෙක් ආවොත් මම බෙහෙත් දෙනවා. මට කළ හැකි දේ මම කරනවා. විදේශීය රෝගීන් වුණත් කමක් නෑ. අපේ රටට එනවා නම් මම මේ ප්‍රතිකාරය ලබා දෙනවා. මේ මගින් අපේ රටට ආදායමක් ලබාගන්නත් පුළුවන්. ශ්‍රී ලංකාවේ දුප්පත්කම නැති කරගන්න හොඳ අවස්‌ථාවක් යෑයි ද ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. මීට පෙර ඩෙංගු රෝගය සඳහා ඇය විසින් ඖෂධයක් සොයාගත්තාය. එයද සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් බව පවසන වෛද්‍ය වික්‍රමසූරිය මහත්මිය මෙම ඖෂධ වර්ග දෙකම පිළිබඳ විමසීම් 0714845335 දරන ඇගේ දුරකථන අංකයට අමතා ලබාගත හැකි බව ද කීවාය.
මගේ බෙහෙත ඒඩ්ස්‌වලට සියයට සීයක් සාර්ථකයි - වෛද්‍ය තරංගා කුමාරි පවසයි තමන් සොයා ගනු ලැබුවේ එච්. අයි. වී. (ඒඩ්ස්) ආසාදිතයන්ගේ ප්‍රතිශක්‌තිය සියයට සියයක් ඉහළ දමන සාර්ථක ඖෂධයක් බව ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය "දිවයින" ට පැවසුවාය. එච්. අයි. වී. පොසිටිව් තත්ත්වය මාසයක් ඇතුළතදී සියයට සියයක්‌ම මේ ඖෂධයෙන් නෙගටිව් වෙනවා යෑයි ද වෛද්‍ය වික්‍රමසූරිය මහත්මිය පැවසුවාය. එච්. අයි. වී. ආසාදිතයන් කිහිපදෙනකු යොදාගනිමින් මම මේ පර්යේෂණ කළා. සියයට සියයක්‌ම සාර්ථකයි. සිංහල වෛද්‍ය ක්‍රමය අනුව දේශීය ඖෂධීය ශාක යොදාගනිමින් මේ ඖෂධය නිපදවන්නේ යෑයි ද වෛද්‍ය වික්‍රමසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. මේ ඖෂධය තවම ආයුර්වේදවලට දැමුවේ නැහැ. ප්‍රතිකාර ලබන්න එන එච්. අයි. වී. ආසාදිතයන්ගේ අනන්‍යතාව රැකගත යුතු නිසා. මගෙන් මේ ඖෂධය ඉල්ලා සිටින ඕනෑම කෙනකුට එය ලබා දිය හැකියි. ඒත් සතියකට විතර කලින් දැනුම් දෙන්න ඕනෑ. මේ ඖෂධයෙන් කෙරෙන්නේ වෛරසය විනාශ කිරීම සහ රක්‌තානු පිරිසිදු කිරීමයි. ආයුර්වේද සභාවට තවම මම මේ ගැන දැනුම්දීමක් කළේ නෑ. දේශීය වෛද්‍ය ඇමැතිතුමා උපකාර කරන බව පැවසුවා. මම තවම ඇමැතිතුමා හමුවුණෙත් නැහැ. එච්. අයි. වී. ආසාදිත ඕනෑම කෙනෙක් ආවොත් මම බෙහෙත් දෙනවා. මට කළ හැකි දේ මම කරනවා. විදේශීය රෝගීන් වුණත් කමක් නෑ. අපේ රටට එනවා නම් මම මේ ප්‍රතිකාරය ලබා දෙනවා. මේ මගින් අපේ රටට ආදායමක් ලබාගන්නත් පුළුවන්. ශ්‍රී ලංකාවේ දුප්පත්කම නැති කරගන්න හොඳ අවස්‌ථාවක් යෑයි ද ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. මීට පෙර ඩෙංගු රෝගය සඳහා ඇය විසින් ඖෂධයක් සොයාගත්තාය. එයද සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් බව පවසන වෛද්‍ය වික්‍රමසූරිය මහත්මිය මෙම ඖෂධ වර්ග දෙකම පිළිබඳ විමසීම් 0714845335 දරන ඇගේ දුරකථන අංකයට අමතා ලබාගත හැකි බව ද කීවාය.