මාස_4_ට_ඒඩ්ස්‌ රෝගීන් 52 ක්‌

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    මාස_4_ට_ඒඩ්ස්‌ රෝගීන් 52 ක්‌

    මාස 4 ට කොළඹින් ඒඩ්ස්‌ රෝගීන් 52 ක්‌
    වයස 15-25 තරුණයන් මුල් තැනට




    the-increasing-number-of-aids-victim-in-cebu.jpg


    ගතවූ මාස 4 ක කාලය තුළදී ජනවාරි සිට අප්‍රේල් දක්‌වා කාලය කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන් ඒඩ්ස්‌ රෝගීන් 52 දෙනකු වාර්තා වී ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස්‌ මර්දන ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පැවැසීය.

    එය මෙතෙක්‌ වසරේ පළමු කාර්තුවේදී වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව බවත් එයින් වැඩි දෙනෙක්‌ පිරිමි අය බවත් හෙතෙම කියා සිටියේය. වාර්තා වී ඇති ඒඩ්ස්‌ රෝගීන් අතර අවුරුදු 15 ත් 25 ත් අතර වයස්‌ කාණ්‌ඩවල පසුවන තරුණයන් වැඩි වශයෙන් සිටින බවද ඒ මහතා කියා සිටියේය.

    පසුගිය වර්ෂය (2013) පුරාම විවිධ වැඩසටහන් මගින් ජනතාව දැනුවත් කළද මෙම වසරේ (2014) පළමු කාර්තුවේදීම රෝගීන් සංඛ්‍යාව වැඩිවී ඇතැයි ද හෙතෙම කීය. පසුගිය වසරේ (2013) ඒඩ්ස්‌ රෝගීන් 196 දෙනෙක්‌ සොයාගැනීමට හැකිවුණා. මේ වෙනකොට මෙරටින් ඒඩ්ස්‌ 1896 දෙනෙක්‌ හමුවී තිබෙනවා. එයින් 300 දෙනෙක්‌ මේ වෙන කොට මියගිහින්. පවතින තත්ත්වය හේතුවෙන් එච්. අයි. වී. වෛරසය ආසාදනය වූ පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.

    "එච්. අයි. වී. තියෙන කෙනෙකුට දැනෙන්නේ නැහැ. තමන්ට එච්.අයි. වී වෛරසය තිබෙන බව. දැනගන්න පුළුවන් හොඳම පිළියම වන්නේ ප්‍රාදේශීය ලිංගාශ්‍රිත රෝග මර්දන කාර්යාලයට හෝ පෞද්ගලික මට්‌ටමින් ගොස්‌ පරීක්‌ෂා කරගෙන රෝගය වැළඳී ඇත්නම් ජාතික ලිංගාශ්‍රිත සහ ඒඩ්ස්‌ මර්දන ව්‍යාපෘතිය වෙත යොමුවීමයි. එය ඉතා වැදගත්" යෑයිද වෛද්‍ය සිසිර ලියනගේ මහතා පැවැසීය.




     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හැදෙන්නේ හෝමෝ කාරයන්ට තමයි වැඩියෙන්ම
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ඇයි අර ඩෙංගු වලට බෙහෙත් හොයා ගත්ත ඩොක්ටර් තරංගා ඒඩ්ස් වලටත් බෙහෙතක් හොයා ගත්ත කියල ආරන්චියක් ආවනේ,...:oo:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    :(:(:( ඕකෙන් පෙනෙන්නේ මිනිස්සු කොච්චර පිරිහිලාද කියන එක
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ara condom pro ekak karapu kellonta mada gahapu hati mathak una.
    dan parakku wadi, dan thiyenne AIDS rogintath samajaya wenasak
    nokara salakanna kiyala danuwath karana eka.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,974
    54,566
    113
    Colombo
    ara condom pro ekak karapu kellonta mada gahapu hati mathak una.
    dan parakku wadi, dan thiyenne AIDS rogintath samajaya wenasak
    nokara salakanna kiyala danuwath karana eka.

    එහෙම කලාම මචන් AIDS හදාගත්තට අව්ලක් නැ කියන එක සමාජ ගත වෙනවා නේද ? ඔය වෙනසක් නොකර සලකන්න ගියොත් ඕක පැතිරීම වැඩි වෙන්න පුළුවන් මම හිතන විදියට ? :oo:

    අනික වෙනසක් නොකර සලකන්න කියනඑක AIDS හදාගත්ත උන් කියන කතාවක්.මේකට සමාජය දැනුවත් කරන එක තමයි කරන්න ඕනේ .:dull:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    මිනිහගෙන් ගෑණිට, ගෑණිගෙන් මිනිහට ඇරුණම වටේ ගිහින් හදාගත්ත උන්ට වෙනසක් නොකර සලකන්න පුළුවන්ද බං? මම දැක්කා ප්රෝග්‍රෑම් එකක හැදිච්ච ගෑණියෙක් සාමාන්‍ය විදිහට ජීවත් වෙන හැටි මිනිස්සු අතරෙ. ගෑණි නම් පවු මිනිහගෙන් හැදිල තියෙන්නෙ රට ඉඳපු. ඒ වුණාට යකෝ බස්වල යන අනික් මිනිස්සු කොච්චර ලොකු රිස්ක් එකකද ඉන්නෙ. මට ඒක දැක්කාම ආපු තරහක්. විද්‍යාව 100% හරි නැහැ. වෙන විදියවල්වලට බෝ වෙනවා නම් කොච්චර අපරාධයක්ද වෙන්නෙ මිනිස්සුන්ට. ඔය උඩ කමෙන්ට් කරලා කියෙන ඇමෙසින් කාරයත් හෝමෝ කාරයෙක් තමයි බබා වෙන්න හැදුවට.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    එහෙම කලාම මචන් AIDS හදාගත්තට අව්ලක් නැ කියන එක සමාජ ගත වෙනවා නේද ? ඔය වෙනසක් නොකර සලකන්න ගියොත් ඕක පැතිරීම වැඩි වෙන්න පුළුවන් මම හිතන විදියට ? :oo:

    අනික වෙනසක් නොකර සලකන්න කියනඑක AIDS හදාගත්ත උන් කියන කතාවක්.මේකට සමාජය දැනුවත් කරන එක තමයි කරන්න ඕනේ .:dull:
    ehenam ithin wenaskam karamu.ara issara laaduru roginta wage.
    mona siyawaseda jiwath wenne.AIDS africa wage ratawala
    wadi unge gothrika akalpa nisa dan lankawe minissunge akalpath
    afican ratawala gaanata hadigena enawa
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    අම්මෝ. හැදුනොත් බඩු තමයි. මම නම් හිතන්නේ බඩු නොගහා ඉන්න තරමටම හොදයි නමුත් බඩු නොගහා කටු වලින්, ලේ දෙන කොටත් හැදෙන්න පුලුවන්. කෝකටත් බඩු ගහන්න එපා එහෙම නැතුව අතේ ගහපල්ලා.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    අම්මෝ. හැදුනොත් බඩු තමයි. මම නම් හිතන්නේ බඩු නොගහා ඉන්න තරමටම හොදයි නමුත් බඩු නොගහා කටු වලින්, ලේ දෙන කොටත් හැදෙන්න පුලුවන්. කෝකටත් බඩු ගහන්න එපා එහෙම නැතුව අතේ ගහපල්ලා.

    :yes::D