මචං මම එකම එක දෙයක් විතරක් කියන්නං....machan NFTH ekata Nawaloka lanka hospital weage hama welema full nathi wunath samnyen minussu hugak innawa. okata mama giya eka parak konde amaruwakata doc kenek channel karala mokada mata cmb yanawata wada okata yana eka laga nisa, mama giya welaweth medical students la hitiya. mata kalin giyapu ekknek wath medical students la inna nisa awulak wune na. mama its passe physiotherapy kara maasayak withara. ethkotath hitiya. eth kisi awulak wune na. anith eka mama dakka deyak thamai methanta posh aya enne na wadiya. hugak samnya ha duppath aya thamai enne. mama MRI ekak idalamaa kara. nawaloketa wada MRI eka adui.
anith eka dan oya medical exposure eka adu wenna hethuwa machan govt hospitals wala SAITM students lata appoinments denne naa ne. ithn eka waradda oya medical council eke ne. ehema dunnam nam meeta wada exposure ekak thiyanawa.
Pissuda bn. kidenek mareida ??

මචං මම එකම එක දෙයක් විතරක් කියන්නං....
වෛධය ශිෂ්‍යන්ට ඉගෙන ගන්න නම් රෝගීන් විශාල සංඛාවක් ඕන වෙනවා.

දැන් උඹ ඕකුන්ට කඩේ යන්නේ උඹට පුලුවන්ද ලක්ෂ 120ක් දීල ඕකට යන්න? උඹේ මල්ලි කෙනෙක් නංගි කෙනෙක් යවන්න? ඕකෙන් වෙන්නේ සල්ලි කාරයෝ ඔක්කොගෙම ළමයි දොස්තරලා වෙන එක. ඕන් කිව්වා.
aniwa.![]()
ඉතිං මස්සිනේ උඹ අනිවා කියල අර කලින් කියපු දේ ඛණ්ඩනය කරනවා....machan NFTH ekata Nawaloka lanka hospital weage hama welema full nathi wunath samnyen minussu hugak innawa. okata mama giya eka parak konde amaruwakata doc kenek channel karala mokada mata cmb yanawata wada okata yana eka laga nisa, mama giya welaweth medical students la hitiya. mata kalin giyapu ekknek wath medical students la inna nisa awulak wune na. mama its passe physiotherapy kara maasayak withara. ethkotath hitiya. eth kisi awulak wune na. anith eka mama dakka deyak thamai methanta posh aya enne na wadiya. hugak samnya ha duppath aya thamai enne. mama MRI ekak idalamaa kara. nawaloketa wada MRI eka adui.
anith eka dan oya medical exposure eka adu wenna hethuwa machan govt hospitals wala SAITM students lata appoinments denne naa ne. ithn eka waradda oya medical council eke ne. ehema dunnam nam meeta wada exposure ekak thiyanawa.

මචං මම එකම එක දෙයක් විතරක් කියන්නං....
වෛධය ශිෂ්‍යන්ට ඉගෙන ගන්න නම් රෝගීන් විශාල සංඛාවක් ඕන වෙනවා.
godak un dannathuwa kiyawanawaඉතිං මස්සිනේ උඹ අනිවා කියල අර කලින් කියපු දේ ඛණ්ඩනය කරනවා....
රෝගීන් හුගක් ගෙන්න ගන්න නං මොකක්ද කරන්න ඕන, එක්කෝ නොමිලේ ප්‍රතිකාර, නැත්තං අඩු ම මිලට ප්‍රතිකාර.....
ඇයි එහෙම කරල අර වෛද්‍ය ශිෂ්‍යයන්ට හරි හමන් සායනික පුහුණුවක් දෙන්නේ නැත්තේ......
දැන් ආණ්ඩුවෙ ඉස්පිරිතාල ඉල්ලනවා. එහෙනං ඒ ඉල්ලන ඉස්පිරිතාල වලට පහසුකම් දෙන්න ඕන සයිටම් එකෙන්...
ඇයි බං මේක හරියට උඹේ ශිෂ්ණය ඍජු වුනාම පාරේ යන හැම ගෑණිට ම ***න අවසර ඉල්ලනව වගේ වැඩක් නේහ්.
කලින් දුර දිග නොබල ෆැකල්ටිය දැම්මා. දැන් සායනික පුහුණුව නෑහ් නෑහ් අපිට ආණ්ඩුවෙ ඉස්පිරිගාල දියව් ගානවා. අඩුම තරමෙ එහෙනං සාධාරණ වෙන්න ඕන ඒවට සයිටම් එක ෆන්ඩ් කරනව සහ රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර කරනව කියලා.
එහෙමවත් කියනව ද?
මම විරුද්ධ මේ කාළකන්නි ක්‍රෙම්ට මිස පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නෙවෙයි හරිය. මොන දේ වුනත් සාධාරණයක් තියෙන්න ඕන.
ඉස්පිරිතාල වලට පහසුකම් දෙන්න සයිටම් එක බැදිලා නෑ. අනික සයිටම් එක එක පාරක් ඒ වැඩේටත් එකග උනා. හැබැයි අර කුහක දොස්තරලා කැමති නෑ ඒකට. උන් තමා මේ ළමයින්ව කොන් කරන්නෙ. රෝගීන් හියියට වැඩක් නෑ ඉගෙන ගන්න දොස්තරලා නැත්තන්.
උඹලා නිකන් බොරැවට සයිටම් එකට බනින්න එපා. ඇත්ත කතාව ඔය දොස්තරලාගේ තියෙන කුහක කම.

මාළඹේ වෙද සිසුන් විරෝධතාවක
2015.11.24
=======================
මාළඹේ වෛද්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද විරෝධතාවක නිරත විය.
ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේදී එකඟ වූ පරිදි මෙතෙක් රජයේ රෝහල් සායනික පුහුණුව ලබානොදීමට එරෙහිව යි.
සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්වූ මෙම විරෝධතාවට වෛද්‍ය සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියෝද එක්ව සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.
විරෝධතාවයෙන් අනතුරුව ඔවුන් අග්‍රාමාත්‍ය සහාකාර ලේකම්වරයාට සංදේශයක් භාරදීමට ඔවුහු කටයුතු කළහ.
(විමල් කරුණාරත්න-විජිත ජයසිංහ)
![]()
ඉතිං මස්සිනේ උඹ අනිවා කියල අර කලින් කියපු දේ ඛණ්ඩනය කරනවා....
රෝගීන් හුගක් ගෙන්න ගන්න නං මොකක්ද කරන්න ඕන, එක්කෝ නොමිලේ ප්‍රතිකාර, නැත්තං අඩු ම මිලට ප්‍රතිකාර.....
ඇයි එහෙම කරල අර වෛද්‍ය ශිෂ්‍යයන්ට හරි හමන් සායනික පුහුණුවක් දෙන්නේ නැත්තේ......
දැන් ආණ්ඩුවෙ ඉස්පිරිතාල ඉල්ලනවා. එහෙනං ඒ ඉල්ලන ඉස්පිරිතාල වලට පහසුකම් දෙන්න ඕන සයිටම් එකෙන්...
ඇයි බං මේක හරියට උඹේ ශිෂ්ණය ඍජු වුනාම පාරේ යන හැම ගෑණිට ම ***න අවසර ඉල්ලනව වගේ වැඩක් නේහ්.
කලින් දුර දිග නොබල ෆැකල්ටිය දැම්මා. දැන් සායනික පුහුණුව නෑහ් නෑහ් අපිට ආණ්ඩුවෙ ඉස්පිරිගාල දියව් ගානවා. අඩුම තරමෙ එහෙනං සාධාරණ වෙන්න ඕන ඒවට සයිටම් එක ෆන්ඩ් කරනව සහ රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර කරනව කියලා.
එහෙමවත් කියනව ද?
මම විරුද්ධ මේ කාළකන්නි ක්‍රෙම්ට මිස පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නෙවෙයි හරිය. මොන දේ වුනත් සාධාරණයක් තියෙන්න ඕන.
උඹ දානවා ගං බිත්තර දාන කිකිළියන් ඉන්න ෆාම් එකක්. හැබැයි කිකිළියන්ට **න්න කුකුල්ලු නෑ. උම අහල පහල ගමේ ඉන්න උන්ට කියනව කුකුල්ලු ගෙනත් කිකිළියන්ට **වන්න කියල. හැබැයි උඹ උන්ට කෑම දෙන්නේ නෑ. ගමේ එකාල තමා කෑම දීල උඹේ කිකිළියන්ට උන් ගේ කුකුල්ලු දාල **වලා දෙන්න ඕන. උඹ කිකිළියො දාන බිත්තර ටික විකුනනවා.....
මොන හුයන්නක් ද බං ඒ!
ෆැකල්ටිය දැම්ම නං, දාපු උන් ගේ වගකීම සායනික පුහුනුව දෙන්න ක්‍රමවේද හදන එක. නැත්තං තමන් ගේ රෝහල් වලට එහෙම දෙන්න බැරි නං ආණ්ඩුවේ ඒවයෙන් පුහුනුව ගන්නව නං අඩුම තරමේ යම් ඒ රෝහල් වලට පහසුකම් හරි සපයන්න ඕන උන්....
උඹත් මාර ගොං කතා නේ බං කියන්නේ. මං හිතුව උම සාධාරන තර්කානුකූල මිනිහෙක් කියල මේකේ ඉන්න!
මාළඹේ වෛදය ශිෂ්‍යයන් වෙනුවෙන් කඩේ පලයං. නමුත් වෛද්‍ය ශිෂ්‍යයන් ව හූර ගෙන කන අමන පාලකයො වෙනුවෙන් කඩේ යන්න එපා!
දැන් උඹ ඕකුන්ට කඩේ යන්නේ උඹට පුලුවන්ද ලක්ෂ 120ක් දීල ඕකට යන්න? උඹේ මල්ලි කෙනෙක් නංගි කෙනෙක් යවන්න? ඕකෙන් වෙන්නේ සල්ලි කාරයෝ ඔක්කොගෙම ළමයි දොස්තරලා වෙන එක. ඕන් කිව්වා.