මාළිගාවත්තේ පාතාල

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මරදානේ සහිරා එකෙන් අකුරු කරපු ඉම්රාන් අන්තිමට කංජිපානි ඉම්රාන් වෙලා නැවතුනේ... ෆාජිගේ team එකේ අක්‍රම් එක්ක තමා මුලින් ම සෙට් වුනේ... මීගමුව බන්ධනාගාරේදි තමා මදූෂ් එක්ක සෙට් වෙන්නේ...
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    පාතාල case උසාවි වලදී ඔප්පු කරන්න ලේසි නැහැ 2008 වගේ කාලේදී අඩු උනේ මේවා නිසා


    1690628499895.jpeg
    images
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    මරදානේ සහිරා එකෙන් අකුරු කරපු ඉම්රාන් අන්තිමට කංජිපානි ඉම්රාන් වෙලා නැවතුනේ... ෆාජිගේ team එකේ අක්‍රම් එක්ක තමා මුලින් ම සෙට් වුනේ... මීගමුව බන්ධනාගාරේදි තමා මදූෂ් එක්ක සෙට් වෙන්නේ...
    Need more infos. Nice thread
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    පාතාල case උසාවි වලදී ඔප්පු කරන්න ලේසි නැහැ
    ඒ මොකද?

    පාතාලෙ එවුන්ගේ ජොබ් එකේම කොටසක් තමයි උසාවි යන එක. ගේමක් දෙනවා උසාවි යනවා. ඇප ගන්නවා. හරිම නෝමලයිස් උන්ට මේවා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    ඈපෝ....චොර නූලක්... තූ...

    දැන්නං මාළිගාවත්ත රන් කරන්නෙ මුශ්ලිමානුවො විතරයි නේද...? දෙමළ ප්‍රජාවට ප්ලේස් නෑ මං හිතන්නෙ...

    මටත් අයිඩියා එකක් තියේ පාතාලේ ලොක්කෙක් වෙන්න තාම හොද නමක් හිතාගන්න බැ ... එක්කෝ බැ වගේ බන් අන්තිමට ලංකාවේ උරෝන්ගෙන් නෙහැ වෙඩි කාල මැරෙන්න වෙන්නේ .. එක අවුල් ඔන්න තවත් පාතාලේ ක් එක්ක ගේමට ගිහින් මැරෙනවා නම් අවුලක් නැ තත්වයක් තියේ
    ඔහේගෙ කල්ලියෙ භාණ්ඩාගාරික කම මම බාරගන්නං...