Need more infos. Nice threadමරදානේ සහිරා එකෙන් අකුරු කරපු ඉම්රාන් අන්තිමට කංජිපානි ඉම්රාන් වෙලා නැවතුනේ... ෆාජිගේ team එකේ අක්රම් එක්ක තමා මුලින් ම සෙට් වුනේ... මීගමුව බන්ධනාගාරේදි තමා මදූෂ් එක්ක සෙට් වෙන්නේ...
ඒ මොකද?පාතාල case උසාවි වලදී ඔප්පු කරන්න ලේසි නැහැ
චොප්පෙ කොමන් වැඩි ඉන්ටේර්නැෂනල් ලෙවෙල් එකටත් සෙට් වෙන නමක් ඕනේ![]()
ඔහේගෙ කල්ලියෙ භාණ්ඩාගාරික කම මම බාරගන්නං...මටත් අයිඩියා එකක් තියේ පාතාලේ ලොක්කෙක් වෙන්න තාම හොද නමක් හිතාගන්න බැ ... එක්කෝ බැ වගේ බන් අන්තිමට ලංකාවේ උරෝන්ගෙන් නෙහැ වෙඩි කාල මැරෙන්න වෙන්නේ .. එක අවුල් ඔන්න තවත් පාතාලේ ක් එක්ක ගේමට ගිහින් මැරෙනවා නම් අවුලක් නැ තත්වයක් තියේ