මාළුන්ට කෑම නෑ .....හෙප්ල් pls

Black_Horse

Active member
  • Aug 30, 2017
    315
    109
    43
    මාළුන්ට කෑම නෑ .....හෙප්ල් pls



    friends .... ගෙදර මාළු ටැංකියේ මාළුන්ට දාන කෑම ඉවරය් හෙටවෙද්දී ..............

    Redcap and angle ඉන්නේ .........

    දෙගොල්ලොම සැහෙන්ඩ ලොකුය් ............

    ගෙදර හදාගන්ඩ විදිහක් තියනවද ?

    නැත්නම් කොළඹ අවටින් ගන්ඩ පුළුවන් තැනක් ත්යනවද ?

    හෙප්ල් pls .................
     
    • Like
    Reactions: taxacco83

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    Internet kiyala ekak tiyanawa meka type karanna eke


    "how to make pet fish food"



    " daanna epa
     

    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    Internet kiyala ekak tiyanawa meka type karanna eke


    "how to make pet fish food"



    " daanna epa

    ඔය තියන ඒවා sure නෑ බන් ....

    කවුරු හරි හදල experience තියන කෙනෙක් ඉන්නවද කියල බැලුවේ
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1588053023496.jpg
     
    • Like
    Reactions: Black_Horse

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මම නං බිත්තර සුදුමදේ දීල තියනවා ඉස්සර, ටිකදවසකට ඒ වගේ දේකින් මැච් එකක් ගහගන්න බැරිද ?
     

    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    මම නං බිත්තර සුදුමදේ දීල තියනවා ඉස්සර, ටිකදවසකට ඒ වගේ දේකින් මැච් එකක් ගහගන්න බැරිද ?


    බැරිම උනොත් බලනවා මචන් ...........
     

    CJ-lion

    Junior member
  • Oct 17, 2014
    262
    21
    18
    kiri paan wala pogawala plastic pettiyaka daala hondata masso wahann bari wenna wahanna . dawas pahkin punchi panuwo enawa unwa yogurt handakin kanda danna..