Wathura kola pata wenawata UV light eka thamai hodama clorin malunta wisai.....clorin wathurath hoda na......ube post eka very informative, mama meka mage monster fish thread eke share karanawa. awulak na ne ?
pond ekata dapan uv sterilizer ekak. etakota watura kolapata wenne na.
koi hadanna mcn adi 6ka pond ekak madi. pond eka loku wena taramata tamai hoda.
koi malunta pahala tiyena food hodai
Hikari Wheatgrem
Hikari Gold

මචන් රන්දීර්,koi - කාෆ් කියන්නේ 2ක් නේද . මටත් තේරෙන්නේ නැ මේක ගැන/ හරියට විස්තරයක් දාපන්කෝ.විශේෂයෙන් මුන් දෙන්නගේ වෙනස.koi පට්ට ගණන් .කෆ් ල එහෙම නැ.
![]()
elazz machang....තව දෙයක් තමයි koi මාළුන්ට pure blood line එකක් තියෙනවා. mekath poddak pahadili karapan....carp කියන්නේ මචන් ඔය ජාතියේ මාළුන්ට කියන පොදු නම. koi කියන්නේ Nishikigoi කියන Japanese breed එකට. koi කියන breed එකට විශේෂ ලක්ෂණ තමයි උන්ගේ body shape එක හැම එකාගෙම එක වගේ, ගොඩක් colorful, උන්ගේ body එකේ එක එක color patterns තියෙනවා. ඒ වගේම උන් ලොකු වෙනවා.
තව දෙයක් තමයි koi මාළුන්ට pure blood line එකක් තියෙනවා. ඔය ලංකාවේ හැම තැනම carp කියල විකුණන උන්ට එහෙම special breed එකක් නෑ. koi මාළුන්ගේ එහෙම නැත්තම් Nishikigoi මාළුන්ගේ breed එක නිසා තමයි උන් ගණන්. සමහර koi මාළු ජපානේ and තායිලන්තේ ලක්ෂ 100 ට 200 ට 300 ට විකිනෙනවා උන්ගේ body patterns වල විවිදත්වය සහ rare බව අනුව. ඕක තමයි වෙනස.
elazz machang....තව දෙයක් තමයි koi මාළුන්ට pure blood line එකක් තියෙනවා. mekath poddak pahadili karapan....
elazz machang....තව දෙයක් තමයි koi මාළුන්ට pure blood line එකක් තියෙනවා. mekath poddak pahadili karapan....
thama ape rate koi fish lata trend ekak hadila na neda....anith fishla wage.....mama hithanne hoda quality hoyanna amaru kama thama thiyenne...anika mila wadi.....kohoma hari thanks machang....ubata malu gana hoda danumak thiyanawa.....ඒ කියන්නේ මචන් koi breeding pair එකේ ලක්ෂණ අනිත් generation එකට යන සීන් එක.. koi breed කරන්න ගන්නේ ඉන්න හොදම pairs. එහෙම breed කරලා එන පැටවුන්ගෙනුත් ටික ටික ලොකු වෙද්දී colors අඩු එවුන්, color patterns නැති එවුන්, size එක podi එවුන් අයින් කරලා හොදම එවුන් ටික තමයි koi කියලා ගන්නේ. එහෙම අයින් කරන එවුන්ව වෙනම aquarium වල අඩු ගණන් වලට විකුනනවා නැත්තම් feeder fish විදියට විකුනනවා. ලංකාවේ ඉන්න carp ලා සමහර විට එහෙම අයින් කරන එවුන් වෙන්නත් ඉඩ තියෙනවා.
එහෙම හොදම koi pairs වලින් breed කරලා, තෝරලා ගන්න හොදම quality එකේ මාළු තමයි koi විදියට higher prices වලට විකුනන්නේ. උන්ට තමයි pure blood line එකක් තියෙනවා කියල සලකන්නේ.

ඒක මොකද්ද කියල තමා මටත් ප්‍රස්නෙ.ලංකාවේ කොයි කාෆ් ලගේ ගණන් කොහොමද .ගොඩක් උන් අපිව අන්දනවා .කොහොමද කොයි කාෆ් අනික් කාෆ් ලාගෙන් වෙන්කරලා හොයාගන්නේ .ගණන් ගැනයි හොයාගන්න හැටි කියපන්කො මචන් Randir