මාළු ඇබුල්තියල් කරලා හදන
මචන් sriboysl මාළු ඇබුල්තියල් කරලා හදන ත්රෙඩ් එකක් දාලා තිබ්බද ?
මට මාළු ඇබුල්තියල් කරලා හදන විදිය දැනගන්න ඕනේ . මම පොරගේ ත්රෙඩ් එකේ බැලුව
හම්බුන් නැහැ . දන්නා කව්රුහරි ඉන්නවනම් ලින්ක් එක දියන්කෝ
නැත්තම් හදන විදිය පැහැදිලිව කියහන්කෝ
පිංතුර තියෙනවනම් හුගක් හොදයි