මාළු එකක් කරන්න හදන්නෙ

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මම දැනගන්න ආහන්නෙ අලුත් බිස්නස් එකක් කරන්න.මාළුන්ගෙන් කපා ඉවත්කරන කොටස්වලින් මොනවාද කරන්න පුලුවන්? සමරක් කට්ටිය කුකුල් ආහාර නිෂ්පාදනය කරන්න පුලුවන් කියල කියනවා. තවත් කට්ටිය දියර පොහොර හදන්න පුලුවන් කියලා කියනවා. ඉවත්කරන මාළු කොටස්වලින් කුකුල් පොහොර නිෂ්පාදනය කරන්නෙ කොහොමද? මොනවගේ මැචීන්ද ඔනේ වෙන්නෙ. කොහෙන්ද ගන්න පුලුවන්. අපට දිනපතා මාලුන්ගෙන් ඉවත් කරන කොටස් කිලෝ 100ක් විතර ගන්න පුලුවන්.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113

    :ROFLMAO::ROFLMAO: එළකිරියේ උන්ට මේක කරන්න බෑ බන්.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,859
    113
    ඔය ටික ගලක් උඩ තියල අඹරල ගුලි හදල මීට් බෝල්ස් වෙනුවට ෆිෂ් බෝල්ස් හදල කොටුවේ ස්ටේෂන් එක ලග විකුනපන් "ගෙදර යන ගමන් මාළු ගුලි" කියල මචන්. ඔය පොහොර වැඩේ මහ ගන්දස්කාර් වැඩක් බන්. අහල / පහල එකෙක්ටවත් ඉන්න බෑ ගඳේ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    මම දැනගන්න ආහන්නෙ අලුත් බිස්නස් එකක් කරන්න.මාළුන්ගෙන් කපා ඉවත්කරන කොටස්වලින් මොනවාද කරන්න පුලුවන්? සමරක් කට්ටිය කුකුල් ආහාර නිෂ්පාදනය කරන්න පුලුවන් කියල කියනවා. තවත් කට්ටිය දියර පොහොර හදන්න පුලුවන් කියලා කියනවා. ඉවත්කරන මාළු කොටස්වලින් කුකුල් පොහොර නිෂ්පාදනය කරන්නෙ කොහොමද? මොනවගේ මැචීන්ද ඔනේ වෙන්නෙ. කොහෙන්ද ගන්න පුලුවන්. අපට දිනපතා මාලුන්ගෙන් ඉවත් කරන කොටස් කිලෝ 100ක් විතර ගන්න පුලුවන්.
    පරිසර ප්‍රසන එනවා නිෂ්පාදනයට තෝර ගන්න තැන ගැන සැලකිලිමත් වෙන්න. නැත්තම් පස්සේ මිනිස්සු පෙත්සම් ගැහුවොත් පාඩු පිට අකුලාගෙන යන්න වෙයි
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,990
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පරිසර ප්‍රසන එනවා නිෂ්පාදනයට තෝර ගන්න තැන ගැන සැලකිලිමත් වෙන්න. නැත්තම් පස්සේ මිනිස්සු පෙත්සම් ගැහුවොත් පාඩු පිට අකුලාගෙන යන්න වෙයි
    සුවඳ නම් ඇති..ඕවයෙන් හදන දියර පොහොර කුඹුරු වලට ගහනකොටත් පලාතම සුවඳයි.. :giggle:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    සුවඳ නම් ඇති..ඕවයෙන් හදන දියර පොහොර කුඹුරු වලට ගහනකොටත් පලාතම සුවඳයි.. :giggle:
    එක තමයි වෙන්නේ මචෝ. ඔව්වා නිසි ආකාරයට ප්‍රතිචක්‍රීකරණය කරන්න යන්නේ නැහැ කවුරුවත් වියදම වැඩි නිසා පස්සේ ඉති පාරිසරික ගැටළු