මාළු කාලත් හමාරයි!

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    යකො දැක් කිව්වෙ ගින්න නිව්ව කියල.

    නිවල නැද්ද
    කොහේ නිවන්නද බං..අැවිලෙනව හෝ ගාල

    මොන්ගල් තෙර්ඩ් ගොන්කමට දාන,,ඕක් ගිනි ගන්න එකට මාලු නොකා ඉන්නව අනේ උබල වගේ මෝඩයොනෙ ඉතින් විපක්ශෙ ඉන්නෙ ලොල්
    අනේ යකෝ නැවේ කෙමිකල් තිබිල ඒව දැන් මුහුදේ..උඹ මාළු කාපන් අවුලක් නෑ..
    ------ Post added on May 26, 2021 at 5:06 PM
     

    Black_Hat

    Well-known member
  • May 26, 2017
    132
    267
    63
    පාන්ඩුව මිනී මරල දේශපාලන බලය රදවා ගන්ඩ බලන්නෙ...ඔවට බේත් තියෙනව ඔහොම යන් ... දැන් මුලු රටේම සිoහල දෙමල මුස්ලිම් ඔක්කොම දන්නව කවුද රියල් මීනි මරුව කියල..