මාළු ටැංකියක්....

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :love::love::love:
    නියමයි බන් ,,,
    මාරම ආසා හිතුනා දැක්කහම.
    ඔය වැඩේට ඉතිං ලොකු කැපවීමක් තියෙන්නත් ඕනි...

    +22
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    Q1 ) mokakda ban gas walata CO2 dena seen eka, ehema dennama oona da ?? :dull:

    Q2 ) Normal geekata honda tanki size eka mona da ? umba recomend karana tanki types wala images daapan ko

    Q3 ) every 2 weeks nathuwa once a month wage wathura thiyaganna kramayak nadda ?

    Q4) Algee eater kiyala ekek ahala na , tank cleaners la neme neda ? un ganan da ?

    Q5 ) viiduruwe paasi bandena ekata monada karanna puluwan

    Q6 ) gas walata light eken eka eliya adda ? awwa ena thanaka thiyanna oona da ?

     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    :love::love::love:
    නියමයි බන් ,,,
    මාරම ආසා හිතුනා දැක්කහම.
    ඔය වැඩේට ඉතිං ලොකු කැපවීමක් තියෙන්නත් ඕනි...

    +22

    ow ban try karala balanna:love:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    ]Q1 ) mokakda ban gas walata CO2 dena seen eka, ehema dennama oona da ?? :dull:

    dunnoth tikak wegen hadenwa.prabshanslashanayane wenne..

    Q2 ) Normal geekata honda tanki size eka mona da ? umba recomend karana tanki types wala images daapan ko

    ane ahemanam kiyanna terumakna ban.taman kamathi size eke ekak arn hadanna .meke inna expertla help karai

    Q3 ) every 2 weeks nathuwa once a month wage wathura thiyaganna kramayak nadda ?

    loku awulak na once amonth tiyataki.mewa askaran nane wtura maru karanawa witarai.hoda filter system ekak thiyenawanam masetat wada puluwan

    Q4) Algee eater kiyala ekek ahala na , tank cleaners la neme neda ? un ganan da ?

    250witara wenawa.lagin yana famileies tama man hitanne.

    Q5 ) viiduruwe paasi bandena ekata monada karanna puluwan

    awuwa watena eka nawttann.etakota aduwei

    Q6 ) gas walata light eken eka eliya adda ? awwa ena thanaka thiyanna oona da ?

    awuwa ena thanaka tibbot alge hadenawa.ligh t eken ena elaiya athi hoda light ekak dunnnoth
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ පට්ටයි..
    11.gif

    හැබැයි මට ප්‍රශ්න ගොඩයි..:(


    • මචන් ටැංකිය සුද්ද කරනකොට එහෙම අවුලක් නැද්ද..?
    • ප්ලාන්ට් එහෙ මෙහෙ වෙනව නේද..?
    • පස් කැලැත්තිලා අවුල් වෙන්නෙ නැද්ද..?
    • හැමදාම එක විදිහට තියෙන්නෙ නෑ නේද..?
    • වීදුරුව ඇතුළෙ පාසි වගේ බැඳිලා අව පැහැ වෙනව නේද..?
    • කොච්චර විතර කාලයක් ලස්සනට තියා ගන්න පුලුවන්ද..?
    මමනම් බොහොම සරළව දුප්පත් ටැංකියක් අටවගෙන හිටියා.. මේ තියෙන්නේ ඒ ත්‍රෙඩ් ටික..
    ඔයාගෙ ත්‍රෙඩ් එකත් එක්ක බලද්දි ඒවා හෙන ප්‍රාථමිකයි හැබැයි..:D

    http://www.elakiri.com/forum/showthread.php?t=1708630

    http://www.elakiri.com/forum/showthread.php?t=1737058

    http://www.elakiri.com/forum/showthread.php?t=1710963