මාළු ටැංකි

KDH

Well-known member
  • Jul 4, 2014
    18,341
    8,472
    113
    රූකඩ රාජ්ජේ
    m monada macho danaganna oni ;)

    ටැංකිය පතුලට දාන පස් වර්ග, ඔය ඇතුලේ වවලා තියෙන ගස් ගැන, ෆිල්ටර් දානවද , කාබන්ඩයොක්සයිඩ් දෙන හැටි ගස් වලට ඔය වගේ A to Z හැමදේම

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,341
    8,472
    113
    රූකඩ රාජ්ජේ
    ubata tank ekak thiyenawada?

    ඉස්කෝලේ යන කාලේ නම් මාළු හැදුවා. ටැංකි 3ක් තිබුනා. පොකුණක් තිබුනා. දැන් ඒ එකක්වත් නෑ.. plantation tank එකක් තමා දැන් නම් හදන්න ආස ටෙට්‍රා ටිකක් එහෙම දාලා
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    ඉස්කෝලේ යන කාලේ නම් මාළු හැදුවා. ටැංකි 3ක් තිබුනා. පොකුණක් තිබුනා. දැන් ඒ එකක්වත් නෑ.. plantation tank එකක් තමා දැන් නම් හදන්න ආස ටෙට්‍රා ටිකක් එහෙම දාලා
    හදමු හදමු මමත් හදනවා එකක්.. අනිද්දා ටැංක් එකක් ගන්නවා