මාළු තරාදිය හෝදන වදුරෙක්

ElaMans

Member
May 10, 2014
1,268
434
0
මාළු තරාදිය හෝදන වදුරෙක්

-
-
-
-

sangeh-monkey-forest-101.jpg

:lol:
 
  • Like
Reactions: Rosantha

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    පව් බන් පැටියෙක් ඉන්න අහිංසක පොඩි සටෙක්ගෙන් වැඩ ගන්නේ ඔකුන්ගේ හතර හන්දි කැඩිලද
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    පව් බන් පැටියෙක් ඉන්න අහිංසක පොඩි සටෙක්ගෙන් වැඩ ගන්නේ ඔකුන්ගේ හතර හන්දි කැඩිලද

    උගෙන් ඔහොම වැඩ ගන්නේ නැහැ බන්. ඔය නිකන් ආතල් එකට වීඩියෝ එකට අරන් තියෙන්නේ. ඔයිට වඩා ලංකාවේ බඩ දරු අම්මලා කළු ගල් කඩන්න යන්නේ. ගෙවල් වල බල මෙහෙවරකම් කරන්නේ. කොහු මෝල්වල වැඩට යන්නේ. අන්න ඒවාට ඇයි බන් දුක් වෙන්නේ නැත්තේ.
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    n6qq6c.jpg