මාළු තරාදිය හෝදන වදුරෙක් tZ8fH140Jgw - - - - :lol:
ElaMans Member May 10, 2014 1,268 434 0 Aug 18, 2015 #1 මාළු තරාදිය හෝදන වදුරෙක් - - - - Reactions: Rosantha
codegeek Well-known member Jun 17, 2012 5,894 662 113 srilanka Aug 18, 2015 #3 පව් බන් පැටියෙක් ඉන්න අහිංසක පොඩි සටෙක්ගෙන් වැඩ ගන්නේ ඔකුන්ගේ හතර හන්දි කැඩිලද
Anti BBS Member Feb 7, 2015 4,160 674 0 Amsterdam Aug 19, 2015 #4 codegeek said: පව් බන් පැටියෙක් ඉන්න අහිංසක පොඩි සටෙක්ගෙන් වැඩ ගන්නේ ඔකුන්ගේ හතර හන්දි කැඩිලද Click to expand... උගෙන් ඔහොම වැඩ ගන්නේ නැහැ බන්. ඔය නිකන් ආතල් එකට වීඩියෝ එකට අරන් තියෙන්නේ. ඔයිට වඩා ලංකාවේ බඩ දරු අම්මලා කළු ගල් කඩන්න යන්නේ. ගෙවල් වල බල මෙහෙවරකම් කරන්නේ. කොහු මෝල්වල වැඩට යන්නේ. අන්න ඒවාට ඇයි බන් දුක් වෙන්නේ නැත්තේ. Last edited: Aug 19, 2015
codegeek said: පව් බන් පැටියෙක් ඉන්න අහිංසක පොඩි සටෙක්ගෙන් වැඩ ගන්නේ ඔකුන්ගේ හතර හන්දි කැඩිලද Click to expand... උගෙන් ඔහොම වැඩ ගන්නේ නැහැ බන්. ඔය නිකන් ආතල් එකට වීඩියෝ එකට අරන් තියෙන්නේ. ඔයිට වඩා ලංකාවේ බඩ දරු අම්මලා කළු ගල් කඩන්න යන්නේ. ගෙවල් වල බල මෙහෙවරකම් කරන්නේ. කොහු මෝල්වල වැඩට යන්නේ. අන්න ඒවාට ඇයි බන් දුක් වෙන්නේ නැත්තේ.
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Aug 19, 2015 #5 Anti BBS said: උගෙන් ඔහොම වැඩ ගන්නේ නැහැ බන්. ඔය නිකන් ආතල් එකට වීඩියෝ එකට අරන් තියෙන්නේ. ඔයිට වඩා ලංකාවේ බඩ දරු අම්මලා කළු ගල් කඩන්න යන්නේ. ගෙවල් වල බල මෙහෙවරකම් කරන්නේ. කොහු මෝල්වල වැඩට යන්නේ. අන්න ඒවාට ඇයි බන් දුක් වෙන්නේ නැත්තේ. Click to expand...
Anti BBS said: උගෙන් ඔහොම වැඩ ගන්නේ නැහැ බන්. ඔය නිකන් ආතල් එකට වීඩියෝ එකට අරන් තියෙන්නේ. ඔයිට වඩා ලංකාවේ බඩ දරු අම්මලා කළු ගල් කඩන්න යන්නේ. ගෙවල් වල බල මෙහෙවරකම් කරන්නේ. කොහු මෝල්වල වැඩට යන්නේ. අන්න ඒවාට ඇයි බන් දුක් වෙන්නේ නැත්තේ. Click to expand...