"මාළු පාන්" සහ "මාළු සහිත මාළු පාන්" 🥐🦈👩🏻‍🍳

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,281
    32,010
    113
    Screenshot-2026-02-11-06-18-44-972-com-instagram-android.png
    Malu paan balanna awe ko?
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,085
    1
    28,594
    113
    ඉස්සර සමහර බේකරි වල ජෑම්පාන් හදනව පැනිපොල් දාල පට්ට රසයි ඒක. තවම හදනවද එහෙම...??
    ඉස්සර කොළඹ සුපිරිම ජෑම් පාන් තිබුනේ මරදානේ ආනන්දෙ ඉස්සරහ තියෙන විපුලසේන මාවතේ තිබ්බ සල්ගාදු බේකරියේ. උනු උනු ජෑම් පාන් එතනම හදපුවා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,764
    23,446
    113
    ඔය දෙකටම ඉල්ලුම තියෙනව බන්. වෙනම ආතල් දෙකක් ඔය දෙක.

    ඔයිට රහයි මාලු රොටි. ඒකයි ප්ලේන්ටී එකයි රසේ රසං
    රොටි වලට මාලු, චිකන් හරියන්නෑ බන්. තෙතට දාපු අල එලවලු මිශ්‍රණේ එක්ක උනුවෙන් දාපු එලවලු රොටිය තමා හොඳම.
    ------ Post added on Feb 12, 2026 at 1:03 AM
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    869
    1,746
    93
    ඉංග්‍රීසි වලින් BUN සිංහල වලින් "පාන්" වුනේ කොහොමද?
    හරි විදිහට "මාළු බනිස්" & "මාලු බනිස්"

    Spanish, French වල පාන් වලට කියන්නේ "පාන්" කියල. ලියන්නේ pain (french) නැත්තම් pan (spanish). පේස්ට්‍රි වර්ග වලටත් පාන් කියන වචනය පාවිච්චි වෙනවා. සමහර විට එහෙම ආවද දන්නෙ නෑ.

    මේ රටවල් වල bun කියන වචනය පාවිච්චි වෙන්නෙ ටී බනිස් වලට විතරයි. ලංකාවේ වගේ හැමදේටම bun කියල kiyanne නෑ.

    උදාහරණය: pain au chocolat (චොකොලට් පාන්)

    1770839037321.png
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,764
    23,446
    113
    Spanish, French වල පාන් වලට කියන්නේ "පාන්" කියල. ලියන්නේ pain (french) නැත්තම් pan (spanish). පේස්ට්‍රි වර්ග වලටත් පාන් කියන වචනය පාවිච්චි වෙනවා. සමහර විට එහෙම ආවද දන්නෙ නෑ.

    මේ රටවල් වල bun කියන වචනය පාවිච්චි වෙන්නෙ ටී බනිස් වලට විතරයි. ලංකාවේ වගේ හැමදේටම bun කියල kiyanne නෑ.

    උදාහරණය: pain au chocolat (චොකොලට් පාන්)

    View attachment 262488
    පෘතුගීසි වලිනුත් පාං වගේ ශබ්දයක් එන වචනයක් තියෙන්නෙ. ඒකෙන් ඇවිල්ල ඇත්තෙ.
     
    • Like
    Reactions: Inigo Montoya

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය දෙකටම ඉල්ලුම තියෙනව බන්. වෙනම ආතල් දෙකක් ඔය දෙක.

    රොටි වලට මාලු, චිකන් හරියන්නෑ බන්. තෙතට දාපු අල එලවලු මිශ්‍රණේ එක්ක උනුවෙන් දාපු එලවලු රොටිය තමා හොඳම.
    ------ Post added on Feb 12, 2026 at 1:03 AM
    මම දන්නේ නෑ, ෆිශ් රොටී කියල ත්‍රිකෝණ හැඩේට කන එකනං පට්ට රහයි. හැබැයි ගෝදම්බ රොටියෙන් හදල තියෙන්න ඕන.
     
    • Like
    Reactions: olu bakka

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,820
    113
    එකමත් එක රටක
    ඔය දෙකටම ඉල්ලුම තියෙනව බන්. වෙනම ආතල් දෙකක් ඔය දෙක.

    රොටි වලට මාලු, චිකන් හරියන්නෑ බන්. තෙතට දාපු අල එලවලු මිශ්‍රණේ එක්ක උනුවෙන් දාපු එලවලු රොටිය තමා හොඳම.
    ------ Post added on Feb 12, 2026 at 1:03 AM
    මස් රොටි තමයි ඉස්සර රහම.. මස් කියන්නේ බීෆ්.. චිකන් කියන දේ ඔය රොටි කොත්තු වලට දාන්නේ නෑ ඒ කාලේ..

    එලවලු රොටි මට නම් ඉගුරු සුදුලුනු ගම්බිරිස් එහෙම දාලා කන් දෙකෙන් දුම් දාන සැරට උනුවට තියෙන්න ඕන..ඒ වගේ හදන ප්ලේස් මම මේ පැත්තේ මතක තියන් ඉන්නේ..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,764
    23,446
    113
    මස් රොටි තමයි ඉස්සර රහම.. මස් කියන්නේ බීෆ්.. චිකන් කියන දේ ඔය රොටි කොත්තු වලට දාන්නේ නෑ ඒ කාලේ..

    එලවලු රොටි මට නම් ඉගුරු සුදුලුනු ගම්බිරිස් එහෙම දාලා කන් දෙකෙන් දුම් දාන සැරට උනුවට තියෙන්න ඕන..ඒ වගේ හදන ප්ලේස් මම මේ පැත්තේ මතක තියන් ඉන්නේ..
    Ow ow anika unuwata thiyenna one ewele hadala. Tea ekak ekka set karagattama diwyaloke rahayi.
     
    • Like
    Reactions: clumsyhulk

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඉස්සර කොළඹ සුපිරිම ජෑම් පාන් තිබුනේ මරදානේ ආනන්දෙ ඉස්සරහ තියෙන විපුලසේන මාවතේ තිබ්බ සල්ගාදු බේකරියේ. උනු උනු ජෑම් පාන් එතනම හදපුවා
    අනිවා... ජෑම් පාන් විතරක් නෙමෙයි. ගල් බනිස්, ක්‍රීම් බනිස්, සීනි සම්බෝල පාන්, කිඹුලා බනිස් එහෙමත් ගන්න පුලුවන් උනු උනුවේ.... :yes:
     
    • Love
    Reactions: War Fighter

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,172
    6,658
    113
    East Blue (Goa Kingdom)
    මම හිතන්නෙ "මාලු පාන්" දෙකටම හරි
    සමහර පැති වල Curry ඕන එකකට කියන්නෙ මාලු කියල.

    ඒ කාලෙ Curry පාන් කියන එකට හැදුන නමක් අද වෙද්දි වැරදියට තේරුම් අරන්
    සමහර පැති නෙමේ සිංහලෙන් උයන එළවලු & අනිත් දේවල් වලට කියන්නේ මාළු

    අනිත් එක මෝඩයෝ නිසා නීති හදපු & ඒ නීති approve කරද්දී ඉඳපු මෝඩ පිංගුත්තර ජනදිපතියා (ඉස්සර නම් අගමැති කියන එකා ) & පාර්ලිමේන්තුව ඇතුලේ මෝඩ නීති සම්මත කරන්න vote කරපු මෝඩ පිංගුත්තරයෝ නිසා ඔහොම label දාන්න වෙනවා . ඕකත් මදි මාළු නැති මාළු පාන් වගේ දාන්න වේවි .

    මාළු = මාලු

    "පාන්"
    ඕක සිංහල වචනයක් නෙමේ ,
    ජපනෙත් පාන් කියන්නේ

    මේ ඉන්නේ Anpanman
    images

    Portuguese වලින් ආපු වචනයක් පාං , ලංකාවට ආපු පෘතුගීසි ත්‍රස්තවාදියෝන්ගෙන් ආපු වචන ,
     
    Last edited: