ඉස්සර කොළඹ සුපිරිම ජෑම් පාන් තිබුනේ මරදානේ ආනන්දෙ ඉස්සරහ තියෙන විපුලසේන මාවතේ තිබ්බ සල්ගාදු බේකරියේ. උනු උනු ජෑම් පාන් එතනම හදපුවාඉස්සර සමහර බේකරි වල ජෑම්පාන් හදනව පැනිපොල් දාල පට්ට රසයි ඒක. තවම හදනවද එහෙම...??
රොටි වලට මාලු, චිකන් හරියන්නෑ බන්. තෙතට දාපු අල එලවලු මිශ්‍රණේ එක්ක උනුවෙන් දාපු එලවලු රොටිය තමා හොඳම.ඔයිට රහයි මාලු රොටි. ඒකයි ප්ලේන්ටී එකයි රසේ රසං
ඉංග්‍රීසි වලින් BUN සිංහල වලින් "පාන්" වුනේ කොහොමද?
හරි විදිහට "මාළු බනිස්" & "මාලු බනිස්"
පෘතුගීසි වලිනුත් පාං වගේ ශබ්දයක් එන වචනයක් තියෙන්නෙ. ඒකෙන් ඇවිල්ල ඇත්තෙ.Spanish, French වල පාන් වලට කියන්නේ "පාන්" කියල. ලියන්නේ pain (french) නැත්තම් pan (spanish). පේස්ට්‍රි වර්ග වලටත් පාන් කියන වචනය පාවිච්චි වෙනවා. සමහර විට එහෙම ආවද දන්නෙ නෑ.
මේ රටවල් වල bun කියන වචනය පාවිච්චි වෙන්නෙ ටී බනිස් වලට විතරයි. ලංකාවේ වගේ හැමදේටම bun කියල kiyanne නෑ.
උදාහරණය: pain au chocolat (චොකොලට් පාන්)
View attachment 262488
මම දන්නේ නෑ, ෆිශ් රොටී කියල ත්‍රිකෝණ හැඩේට කන එකනං පට්ට රහයි. හැබැයි ගෝදම්බ රොටියෙන් හදල තියෙන්න ඕන.ඔය දෙකටම ඉල්ලුම තියෙනව බන්. වෙනම ආතල් දෙකක් ඔය දෙක.
රොටි වලට මාලු, චිකන් හරියන්නෑ බන්. තෙතට දාපු අල එලවලු මිශ්‍රණේ එක්ක උනුවෙන් දාපු එලවලු රොටිය තමා හොඳම.
------ Post added on Feb 12, 2026 at 1:03 AM
මස් රොටි තමයි ඉස්සර රහම.. මස් කියන්නේ බීෆ්.. චිකන් කියන දේ ඔය රොටි කොත්තු වලට දාන්නේ නෑ ඒ කාලේ..ඔය දෙකටම ඉල්ලුම තියෙනව බන්. වෙනම ආතල් දෙකක් ඔය දෙක.
රොටි වලට මාලු, චිකන් හරියන්නෑ බන්. තෙතට දාපු අල එලවලු මිශ්‍රණේ එක්ක උනුවෙන් දාපු එලවලු රොටිය තමා හොඳම.
------ Post added on Feb 12, 2026 at 1:03 AM
Ow ow anika unuwata thiyenna one ewele hadala. Tea ekak ekka set karagattama diwyaloke rahayi.මස් රොටි තමයි ඉස්සර රහම.. මස් කියන්නේ බීෆ්.. චිකන් කියන දේ ඔය රොටි කොත්තු වලට දාන්නේ නෑ ඒ කාලේ..
එලවලු රොටි මට නම් ඉගුරු සුදුලුනු ගම්බිරිස් එහෙම දාලා කන් දෙකෙන් දුම් දාන සැරට උනුවට තියෙන්න ඕන..ඒ වගේ හදන ප්ලේස් මම මේ පැත්තේ මතක තියන් ඉන්නේ..
අනිවා... ජෑම් පාන් විතරක් නෙමෙයි. ගල් බනිස්, ක්‍රීම් බනිස්, සීනි සම්බෝල පාන්, කිඹුලා බනිස් එහෙමත් ගන්න පුලුවන් උනු උනුවේ....ඉස්සර කොළඹ සුපිරිම ජෑම් පාන් තිබුනේ මරදානේ ආනන්දෙ ඉස්සරහ තියෙන විපුලසේන මාවතේ තිබ්බ සල්ගාදු බේකරියේ. උනු උනු ජෑම් පාන් එතනම හදපුවා
සමහර පැති නෙමේ සිංහලෙන් උයන එළවලු & අනිත් දේවල් වලට කියන්නේ මාළුමම හිතන්නෙ "මාලු පාන්" දෙකටම හරි
සමහර පැති වල Curry ඕන එකකට කියන්නෙ මාලු කියල.
ඒ කාලෙ Curry පාන් කියන එකට හැදුන නමක් අද වෙද්දි වැරදියට තේරුම් අරන්
ඕක සිංහල වචනයක් නෙමේ ,"පාන්"